අපේ එකක්ට 27 ක් තිබ්බා කියන්නෙ ඒකත් සතුටක්. .http://coinmill.com/BTC_LKR.html#BTC=27
මම කියෙව්වා හරි නම් ලක්ශ 16 ක් විතර. .
facebook එකේ වැඩ කරන ලංකාවෙ එකක් ලග Coin බරගානක් තියෙනවා කියලා කොහෙ හරි තිබ්බ නේද මට link එක හොයාගන්න බැ,![]()

GT ayyat wadeta bahalama gema denawa wage
yakune mawat danuwat krpllko me huyanna gana
GT ayyat wadeta bahalama gema denawa wage
yakune mawat danuwat krpllko me huyanna gana
mama issara bitcoin kala nikan test karala balanna. Okata giyoth forex kala wage welawa yanawa danenneth naha. Enisa dan owa naha.
bitcoin gana dana ganna mekata yanna
http://bitcoin.org/en/

අපේ එකක්ට 27 ක් තිබ්බා කියන්නෙ ඒකත් සතුටක්. .http://coinmill.com/BTC_LKR.html#BTC=27
මම කියෙව්වා හරි නම් ලක්ශ 16 ක් විතර. .
facebook එකේ වැඩ කරන ලංකාවෙ එකක් ලග Coin බරගානක් තියෙනවා කියලා කොහෙ හරි තිබ්බ නේද මට link එක හොයාගන්න බැ,![]()
අපේ එකක්ට 27 ක් තිබ්බා කියන්නෙ ඒකත් සතුටක්. .http://coinmill.com/BTC_LKR.html#BTC=27
මම කියෙව්වා හරි නම් ලක්ශ 16 ක් විතර. .
facebook එකේ වැඩ කරන ලංකාවෙ එකක් ලග Coin බරගානක් තියෙනවා කියලා කොහෙ හරි තිබ්බ නේද මට link එක හොයාගන්න බැ,![]()

ඔව් එත් මන් එවා ඒ කාලෙම exchange කරා, ඔක්කොම $3000+ විතර ගත්තා, අයෙ නම් collect කරන්න ඔනි

අඩෝ මිලියන් 3.5 නෙමේ 5ක්
https://www.google.com/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=4&cad=rja&ved=0CEsQFjAD&url=http%3A%2F%2Ftechcrunch.com%2F2013%2F10%2F29%2Fchamath-palihapitiya-owns-5-million-in-bitcoins-wants-to-own-10-15-million%2F&ei=1NiIUqmOKomMiQfenIGQAw&usg=AFQjCNFQnj5r-1frPXVu09Q5pBwBCR2cqA&sig2=Xy6a6WDp3J2iZBmws8Hh0g&bvm=bv.56643336,d.aGc
මූදවසට කෝටිගානක් විදයම් කරත් තව ආත්ම ගානක් ඉපදෙන්න ඕන විදයම් කරල ඉවර කරන්න..![]()

ඒ වගේම එක දවසකින් ඔක්කොම නැති වෙන්නත් පුලුවන් .. ඒකත් මතක තියාගන්න, මේ දවස් වලට ඔකේ 0day vulnerability එකක් යනවා මම හිතන්නෙ, මේ ටිකේම News වල යනවා මෙච්චරක් උස්සලා, අච්චරක් උස්සලා කියලා,
China උන් ඉතින් උපන් රොබරියොනෙ. .
ඒත් එක්කම මතක තියාගන්න, දැන් ගොඩක් Trojan වල Bitcoin mining software එක දාලා එන්නෙ, ඔයාලගෙ processor එක current එක පාවිච්කි කරලා වෙන අය හම්බ කරන්නත් පුලුවන්
මම මේක කියන්නෙ එක පාරක් මටම ඔය සීන් එක උන නිසා, 100% ආරක්ශාව හිතන මට එකෙක් කොහොම හරි Shot එක දීලා තිබ්බා,
මූත් මේකට බැහැලා වැඩකරන්නේ අපි උබල දන්න දේවල් නොදැන වෙන්න බෑනේ.
උන් එක්ක බලද්දි අපි මුක්කුද 
උබ විස්තර හොයල බැලුවද? 