Bitcoin sellers?

M E T H

Active member
  • Oct 23, 2013
    647
    48
    28
    Bitcoin kiyanne ibm, at&t, google walata passe aapu hondama investment opportunity ekak machan :) kawda deyyane danne mehma wei kiyala :lol:

    මේවගේ එකක් එන එක හොඳයි බන්. උදා ෆ්රීලාන්සින් කරන උන් බලපන් කොච්චර අතර මැදියන්ට ගෙවන්න ඕනෙද? මේකේ අතරමැදියන්ට කොටස් යන එක අවමයි, නැති තරම්. :)
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    bitcoin watenne naha, habai kattiya kiyanawa wage normal currency eka replace karanna puluwan kamak na athi wenne naha me thiyana widiyata. Mokada ona horekta ona hora kamak karanna puluwan trace karanna hari amarui. Rajayata tax gaha ganna ba. etc.. prashna godak thiyanawa

    ඔව් මේක නරක පැති වලට සෑහෙන් භාවිතාකරන්න පුලුවන්. රජයන්ට බදු ගහන්න බැරි එක තමයි එළම වැඩේ.. :lol:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    MTGox වල අද $507 පුතෙ, ගිය මස ටිකෙ මන් ලග 27btc විතර තිබ්බා, අයියො සල්ලි :(
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඔව් මේක නරක පැති වලට සෑහෙන් භාවිතාකරන්න පුලුවන්. රජයන්ට බදු ගහන්න බැරි එක තමයි එළම වැඩේ.. :lol:
    ethkota rajayata podu wada walata salli naha.
    Anik eka kage hari wathkamak gemak nathuwa ussanna puluwan. horek hoyannath baha.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    MTGox වල අද $507 පුතෙ, ගිය මස ටිකෙ මන් ලග 27btc විතර තිබ්බා, අයියො සල්ලි :(

    27 ta umba mokada kale? Dan thibba nam laksha 17 withara watinawa
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    MTGox වල අද $507 පුතෙ, ගිය මස ටිකෙ මන් ලග 27btc විතර තිබ්බා, අයියො සල්ලි :(

    උබ සල්ලි ගෙවල ගත්තපුවද? නත්නම් සර්විස් එකක් දීල , ප්‍රොඩක්ට් එකක් සෙල් කරලද මචන් ගත්තේ? :eek:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    උබ සල්ලි ගෙවල ගත්තපුවද? නත්නම් සර්විස් එකක් දීල , ප්‍රොඩක්ට් එකක් සෙල් කරලද මචන් ගත්තේ? :eek:

    service thama ithin ;)
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    service thama ithin ;)

    පට්ටනෙ බන් පුලුවන් තරම් එකතු කරගනින් මේ යනවදියට ලබන අවුරුද්දෙ පලමුකාර්තුව අවසන් වෙන්න කලින් $1000 පනිනව ශුවර්. ;)
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    MTGox වල අද $507 පුතෙ, ගිය මස ටිකෙ මන් ලග 27btc විතර තිබ්බා, අයියො සල්ලි :(

    27 ta umba mokada kale? Dan thibba nam laksha 17 withara watinawa

    27 ක් ? පිස්සු හැදෙයි යකෝ, :shocked::shocked::shocked::shocked:

    එච්චර මොනවා කරාද ? උබ SilkRoad පැත්තෙ එහෙම ගියේ නැ නේද ??:lol:

    BitCoin දැන්නම් mine කරන එක ලේසි නැ බං, එන්න එන්නම අමාරු වෙනවා, අනිත් එක FBI එකෙන් hack කර කර Coins ටික උන්ගෙ අතට ගන්නවා, දැන් ගොඩක් උන් විකුනන්න try කරන්නෙ බයටම Legal Case නිසා.

    කවුරු විකුනුවත් ගාන නම් අඩුවෙන එකක් නැ,

    ලංකාවෙ ගොඩක් අය ඉන්නවාඅ Miners තියාගෙන, ඉස්සර coin පොඩි ගානක් හොයාගෙන අතඇරලා දාපු උන් දැන් ලක්ශපතියො වෙලා,

    BTC ගන්න නම් මෙහේ හොයලා හරි යන්නෙ බැ බං, onion යන්න, ඕන තරම් උන් ඉන්නවා,
    :yes::yes::yes:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    පට්ටනෙ බන් පුලුවන් තරම් එකතු කරගනින් මේ යනවදියට ලබන අවුරුද්දෙ පලමුකාර්තුව අවසන් වෙන්න කලින් $1000 පනිනව ශුවර්. ;)

    ow ban, ayeth patan ganna oni, tikak wela yai, dan okkoma business nathara karala tiyenne :(
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    27 ක් ? පිස්සු හැදෙයි යකෝ, :shocked::shocked::shocked::shocked:

    එච්චර මොනවා කරාද ? උබ SilkRoad පැත්තෙ එහෙම ගියේ නැ නේද ??:lol:

    BitCoin දැන්නම් mine කරන එක ලේසි නැ බං, එන්න එන්නම අමාරු වෙනවා, අනිත් එක FBI එකෙන් hack කර කර Coins ටික උන්ගෙ අතට ගන්නවා, දැන් ගොඩක් උන් විකුනන්න try කරන්නෙ බයටම Legal Case නිසා.

    කවුරු විකුනුවත් ගාන නම් අඩුවෙන එකක් නැ,

    ලංකාවෙ ගොඩක් අය ඉන්නවාඅ Miners තියාගෙන, ඉස්සර coin පොඩි ගානක් හොයාගෙන අතඇරලා දාපු උන් දැන් ලක්ශපතියො වෙලා,

    BTC ගන්න නම් මෙහේ හොයලා හරි යන්නෙ බැ බං, onion යන්න, ඕන තරම් උන් ඉන්නවා,
    :yes::yes::yes:

    dan Tera miners awith tiyenne ban, loku eun data centers dagena mine karanne, ekai me hitu kiyala naginne. man $130 - $150 tiyena kale exchange kara
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,157
    917
    113
    bitcoin wala watinakama adu wenawa aniwa. mokada dan yanne artificial inflation ekak. minissu wikunanna kamathi na hamoma ganan wadi wenakan kiyala innawa. oya bubble eka langadima burst wenawa ara aandi hath denage kanda haliya wage thama.

    Bitcoin mine karanna GPU walin wadakma na dan. ASIC unath powerful ewa one. eth $1000ta thiyena ekak gattath masa 3k wage yanawa wiyadama cover karagannath

    Litecoin CPU eken mine karanna puluwan. litecoin tikak hoyaganna bitcoin passen pannana epa dan
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    bitcoin thama terr*rism, child p*rn walata godak use karanne F*I walin hena case, eth unta thama system eka hoya ganna baa lol , peer to peer nisa
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපෝ ඕකෙ ප්‍රොෆිට් එක වගේම තමා රිස්ක් එකත්.
    කිසිම රියැලිස්ටික් ගතියක් නෑ ඕකෙ.
    100% රිස්ක්. සූදු කෙලිනව වගේ තමා. පරිස්සමින් :)
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    27 ක් ? පිස්සු හැදෙයි යකෝ, :shocked::shocked::shocked::shocked:

    එච්චර මොනවා කරාද ? උබ SilkRoad පැත්තෙ එහෙම ගියේ නැ නේද ??:lol:

    BitCoin දැන්නම් mine කරන එක ලේසි නැ බං, එන්න එන්නම අමාරු වෙනවා, අනිත් එක FBI එකෙන් hack කර කර Coins ටික උන්ගෙ අතට ගන්නවා, දැන් ගොඩක් උන් විකුනන්න try කරන්නෙ බයටම Legal Case නිසා.

    කවුරු විකුනුවත් ගාන නම් අඩුවෙන එකක් නැ,

    ලංකාවෙ ගොඩක් අය ඉන්නවාඅ Miners තියාගෙන, ඉස්සර coin පොඩි ගානක් හොයාගෙන අතඇරලා දාපු උන් දැන් ලක්ශපතියො වෙලා,

    BTC ගන්න නම් මෙහේ හොයලා හරි යන්නෙ බැ බං, onion යන්න, ඕන තරම් උන් ඉන්නවා,
    :yes::yes::yes:

    machan pool ekakata set wela mine karanna kiyala neda thiyenne? ehema karath ban power/hardware cost eka loss wenna puluwan neda?
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    පැටියා;15902271 said:
    අපෝ ඕකෙ ප්‍රොෆිට් එක වගේම තමා රිස්ක් එකත්.
    කිසිම රියැලිස්ටික් ගතියක් නෑ ඕකෙ.
    100% රිස්ක්. සූදු කෙලිනව වගේ තමා. පරිස්සමින් :)

    :lol: