Bitcoin sellers?

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    bitcoin oni katada ?

    1. https://bitcointalk.org/ register wela,
    2. signature eka sell karanna puluwan ( habai post 1000+ unama loku ganakata denna puluwan) ,
    3. aye eka eka services sell karanna puluwan, eg graphic design wage ... etc...

    දැන් අපේ කට්ටිය දුවගෙන ගිහින් Register වෙයි .. :lol::lol:
    eg graphic design ඒකත් එක Example එකක් තමයි

    ඒත් හොද දේවල් වලට යොදාගන්නවට වඩා ගොඩාක් අය පාවිව්ච්චි කරන්නෙ වැරදි දේවල් වලට. .

    Ex. Drugs ගන්න, >> Silk Road

    2013-10-02-12-54-21.jpg


    ආයුධ ගන්න, කුලියට මිනීමරන අයට ගෙවන්න, අපි කැමති වාහනයක් හොරකම් කරලා ගෙනත් දෙනවට, Child Porn,

    Web Site Hack / DDOS කරනවට ගෙවීම් කරන්න

    වගේ දේවල් වලට, ඒත් එක්කම සමර අය තමන්ගෙ වත්කම් හංගන්නත් Bitcoin පාවිච්චි කරනවා.

    ගෙදර පොඩි ගංජා හේනක් දැම්මා නම් Bitcoin miner එකක් තමයි, :lol::lol: ලියුම් කවර ඇතුලෙ දාලා යවන්න තමයි තියෙන්නෙ. . .
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    මට මෙහෙම දෙයක් හිතෙනවා! මේ බිට්‌ කොයින් mining සෙල්ලම නිසා මේ ලෝකේ වැදගත් වැඩකට ගන්න පුළුවන් විදුලිය අපතේ යනවා නේද ? මොන තරම් අපරාදයක්ද මේ ? energy waste කරන්න හොඳ නැහැ.
     
    Last edited:

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    Ape EK eke sahodarayek danata aurudu ganakata kalin bitcoin business ekata bahala . e dawas wala coin ekaka watinakama 0.04$ lu. e dawas wala game ekak thibunalu. eya eke gahala 4000BTC dinala thiyanawa. eth ithin 0.04$ rate eka . eka nisa eya e 4000BTC ma iwara wena kal ara game eka gahala. ada kohomoda thibunanam
     

    Nurangi

    Member
    Dec 22, 2013
    82
    3
    0
    UnderTheDome
    • BitBucks Earn bitcoins by filling out surveys and participating in promotional offers. Roughly 2000+ offers available worldwide: most are free but some require minor deposits (however the bitcoin-payout is usually comparatively larger than the deposit). Some offers require Facebook authentication [no personal information is collected]. The referral system pays 10% commissions on all earnings made by users who use your referral-link. No account is needed and you can earn bitcoins from any computer, phone or tablet.

    • BitcoinGet Earn bitcoins for watching videos, completing tasks, and completing offers. No signup required. Just enter your Bitcoin address to start earning. No minimum payout. Payments are made daily to reduce transaction fees.

    • Bitvisitor Earn bitcoins by visiting participating websites. Enter a bitcoin address to start visiting websites. No signup required. Each visit must last 5 minutes and requires entering a captcha. Payment is sent immediately after each visit. Website owners bid on how much they will pay for each visit.

    • EarnFreeBitcoins Similar to Bitvisitor, you earn bitcoins for visiting websites. No signup, but you must visit each website for the specified period of time, and also enter a captcha in order to receive payment. Payments are queued to reduce transaction fees.

    • Free Digital Money Earn bitcoins by participating in sponsored offers. There are approximately 1000 offers available. Some offers are free and some require a purchase. Bitcoins are sent to you immediately after you participate in each offer. No account is needed to participate in offers.

    • iWantFreeBitCoins Earn bitcoins by participating in sponsored offers. There are approximately 700 offers available. Some offers are free and some require a purchase. You receive a currency called BitPoints added to your balance immediately after you participate in each offer. Your BitPoints can be converted to bitcoins when you request a payout, which will be processed the following Wednesday or Sunday. The referral program pays 25% of everything earned by each user you refer. An account is needed to participate in offers.

    • Rugatu Q&A Get bitcoins by answering questions that other members have posted. A great way to do some freelancing job if you have an area of expertise and help support the bitcoin community. Sometimes higher value bounties are posted for programmers or media artists. You can login with your existing google, facebook, yahoo or openid account.

    • TryBTC Features interactive tutorials in which users are given a small amount of Bitcoin to send to charitable causes and share with friends. In the process they are taught about concepts such as wallets, addresses, transactions, and the Bitcoin Blockchain. You get to keep up to 5 cents in BTC at the end.
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඒ වගේම එක දවසකින් ඔක්කොම නැති වෙන්නත් පුලුවන් .. ඒකත් මතක තියාගන්න, මේ දවස් වලට ඔකේ 0day vulnerability එකක් යනවා මම හිතන්නෙ, මේ ටිකේම News වල යනවා මෙච්චරක් උස්සලා, අච්චරක් උස්සලා කියලා,

    China උන් ඉතින් උපන් රොබරියොනෙ. .

    ඒත් එක්කම මතක තියාගන්න, දැන් ගොඩක් Trojan වල Bitcoin mining software එක දාලා එන්නෙ, ඔයාලගෙ processor එක current එක පාවිච්කි කරලා වෙන අය හම්බ කරන්නත් පුලුවන් :shocked::shocked::shocked:

    මම මේක කියන්නෙ එක පාරක් මටම ඔය සීන් එක උන නිසා, 100% ආරක්ශාව හිතන මට එකෙක් කොහොම හරි Shot එක දීලා තිබ්බා, :(:(:(


    GPU-Z, CPU-Z හෝ Realtemp දාගත්තම GPU/CPU Utilization,temperature එක මගින් බලාගන්න පුලුවන් අපේ hardware වෙන කවුරු හරි use කරනවද කියලා.
     

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    මට මෙහෙම දෙයක් හිතෙනවා! මේ බිට්‌ කොයින් mining සෙල්ලම නිසා මේ ලෝකේ වැදගත් වැඩකට ගන්න පුළුවන් විදුලිය අපතේ යනවා නේද ? මොන තරම් අපරාදයක්ද මේ ? energy waste කරන්න හොඳ නැහැ.

    :yes:
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    $1300 thibuna bitcoin eka dan $600i thawa issarahata ooka thawath bahinawa habai mulin invest karapu un nam goda :)
     

    Gryphon

    Member
    Feb 19, 2014
    34
    4
    0
    If you got any coins feel free to donate me !

    Bitcoin - 1QsZqViFQek9aycoVEdQ9hw9nKfL5Lb4u
    Litecoin - LMUq4dpEMcr78gi8HjpSMMK15gWiLEchRH
    Dogecoin - D7zva698VSfVPJyZa433e84j2feka63PsS
    Fedoracoin - EHa5G5e7bALEt4w1nFJhhpUYxngg4VYoig
    :lol:
     
    Last edited: