මගේ කාර් එක Mazda Bj5p 2001
[/URL]
මන් ලග තියන OBD II ඇඩප්ටර් එක තමා මේ පහලින් තියෙන්නේ....
[/URL]
mama scan tool eka widiyata pawichchi kale torque app ( android)
බ්ලු ටුත් වලින් කනෙක්ට් නම් වෙනවා.. එත් ECU එකට කනෙක්ට් වෙන්නේ නෑ... ඒ හින්ද මට කාර් ඒක ස්කෑන් කර ගන්න විදියක් නෑ...Mazda Bj5p 2001 එකේ OBD පොර්ට් එක තිබ්බට මේ ඇඩප්ටර් එකෙන් ස්කෑන් කරන්න බැරිද... වෙන වර්ගයක කාර් එකක් නම් මේකෙන් ස්කෑන් කරාලු.......