Blacktulip පොස්ට් 4000 ගහලා

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    Blacktulip පොස්ට් 4000 ගහලා

    large.jpg

    මම අද මේ දැන් එලකිරි එකේ පෝස්ට් 4000 දැම්මා..මෙතෙක් දුර පෑමිනිමට සියලු ආකාරයෙන් උදව් කරපු එලකිරි එකේ අයට මගේ ප්‍රනාමය පුද කර සිටිනවා.


    GTRZ ඈතුලු සියලු එලකිරි කාර්යමන්ඩලයටත් මාගෙ ප්‍රනාමය මෙයින් පුද කරනවා..(අපි හැමෝම වෙනුවෙන් ඔයා කරන කැප කිරීමට මගේ ප්රනාමය)
     
    • Like
    Reactions: Pink panther