Blacktulip පොස්ට් 4000 ගහලා
මම අද මේ දැන් එලකිරි එකේ පෝස්ට් 4000 දැම්මා..මෙතෙක් දුර පෑමිනිමට සියලු ආකාරයෙන් උදව් කරපු එලකිරි එකේ අයට මගේ ප්‍රනාමය පුද කර සිටිනවා.
GTRZ ඈතුලු සියලු එලකිරි කාර්යමන්ඩලයටත් මාගෙ ප්‍රනාමය මෙයින් පුද කරනවා..(අපි හැමෝම වෙනුවෙන් ඔයාල කරන කැප කිරීමට මගේ ප්රනාමය)