Blazer එකක් මහගන්න

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    688
    534
    93
    කොල්ලනෙ දිගටම වෙඩින් සෙට් වෙනවා, මේ පාර රෙන්ට් කරපු Blazer එක ඊලන්ග්ග පාර යද්දි මොකෙට හරි දීලා. මට සෙට් වෙන සයිස් එකත් නෑ. ඒ නිසා Blazer එකක් මහගන්න බැලුවේ. කොහෙන්ද බන් මහන්න හොඳ. ඇබා එකෙන් ඇහුවාම කිව්වා රෙදි ගෙනත් දෙන්න පුලුවන්නම් ගාන අඩුයි කියලා. මහගන්න හොඳ ප්ලේස් එකක් කියනවද. රෙදි ගන්නවන්ම් Pettah වලින් ගන්න හොඳ තැනකුත් කියනවද. මට ඕඅනි මෙන්න මේ වගේ normal එකක්. කීයක් යයිද බන්


    89ad05ad6db50ac2b7a88b36752f349b.jpg
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,267
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    අනේ සුදු යාලු.. මේ දවස් වල ඕවයේ යන්නේ බලාගෙන සුදු යාලු.
    කොලොබ රටේ හැම තැනම චීන සරදම. ඕක හැදුනොත් සුදු යාළුව බලන්නේ කවුද?

    Hercules Tailors
    Hamedia
    DressMaster
    ABBA

    යාලු ට 5000 ක් වගේ තියනවා නම් මහපු ඒවා ගන්න තියනවා CIB, House of Fashion , Hamedia etc wala. thamange body aekata pixel perfect nehe
     
    • Like
    Reactions: wtsamantha

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල
    උබ බැදහන්. එතකොට ඒකට මහන එක දිගටම පාවිච්චි කරහැකි. මාත් ඔය wills එකෙන් තමා ගත්තේ 40k වාගේ ගියා 2017 දී.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    එකපාරටම බ්‍රෙසියර් වගේ දැක්කෙ යකෝ.... :D :D :D

    හොඳ ටොප් නොච් එකක් මහන්න නම් ටිකක් වියදම් යයි පුතේ...
     

    amilamadusanka123

    Well-known member
  • May 14, 2015
    1,693
    136
    63
    ගිය සතියේ Dress Master එකට blazer එකයි, trouser එකයි මහන්න ඕඩරයක් දුන්නා මචං. රු.13000/= යි.