Blender වැඩ්ඩො වරෙන් Blender to EPS

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,267
    21,142
    113
    Blender වලින් 3D ෆයිල් එකක් EPS වලට Export කරන්න පුලුවන්ද බන්? YouTube බැලුවා සෙට් උනේ නෑ. :unsure: :unsure: :unsure:
     
    • Like
    Reactions: SaN904 and kinkon

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    හරියටම දන්නේ නැ බන්. මොකද්ද brand එක.
    අපේ ගෙදර එකේ නම් අලිගැට පෙර එහෙම දැම්මම ලෑන්ඩ් මස්ටරයක් ඉස්ටාට් කරා වගේ බර බර ගානවා.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    machan eps format eka gana nam kalin dan ne.. habai (quick search with google) dakka waka vector format ekak kiyala.. blender ekedi mama nam vector ahi unahama karanne .svg walin..ubata mokadda karaganna tiyenne kiyala hariyatama kiyapan.. puluwan nam blender file eka dapan...ona format eka kiyapan..
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,267
    21,142
    113
    machan eps format eka gana nam kalin dan ne.. habai (quick search with google) dakka waka vector format ekak kiyala.. blender ekedi mama nam vector ahi unahama karanne .svg walin..ubata mokadda karaganna tiyenne kiyala hariyatama kiyapan.. puluwan nam blender file eka dapan...ona format eka kiyapan..
    ඔව් මචන් වෙක්ටර් ෆයිල් එකක්. මට ඕන door design එකක් බ්ලෙන්ඩර් එකෙන් ඩිසයින් කරල illustrator එකට ගන්න. බ්ලෙන්ඩර් එකෙන් කෙලින්ම eps කලත් අවුලක් නෑ. මං තවම ඩිසයින් එක කලේ නෑ. බෙඩර් වලින් කරන එක ලේසියි කියා දැක්කා. ඉලස්ට්‍රේටර් වලෛන් කරද්දී සෑහෙන වෙලා යනවා. මේ මං දැනට ඉලස්ට්‍රේටර් වලින් කරන ගමන් තියෙන එකක්. මේ වගේ 40ක් කරන්න ඕන ඒකයි .
     
    Attachments

    • 1627582633120966276111.jpg
      1627582633120966276111.jpg
      733.2 KB · Views: 47

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    ඔව් මචන් වෙක්ටර් ෆයිල් එකක්. මට ඕන door design එකක් බ්ලෙන්ඩර් එකෙන් ඩිසයින් කරල illustrator එකට ගන්න. බ්ලෙන්ඩර් එකෙන් කෙලින්ම eps කලත් අවුලක් නෑ. මං තවම ඩිසයින් එක කලේ නෑ. බෙඩර් වලින් කරන එක ලේසියි කියා දැක්කා. ඉලස්ට්‍රේටර් වලෛන් කරද්දී සෑහෙන වෙලා යනවා. මේ මං දැනට ඉලස්ට්‍රේටර් වලින් කරන ගමන් තියෙන එකක්. මේ වගේ 40ක් කරන්න ඕන ඒකයි .
    machan mama sirawatama eps format eka gana danne ne.. blender walin owage ewa dising karana eka nam lesy..winadi 15k yai uparima..jpg... png ehema sutus hala hanna puluwan...ehema nattam blender out tiyenne ubata set vena ewata .svg .dae. PDF thama hitapan balanna plugin ekek wath tiyenwada kiyala

    https://blenderartists.org/t/how-to-convert-a-blend-file-into-eps-file/576002 menna meka balapan
    kammaliy kiyawanna..ubata wade karaganna puluwan nam me comment wala tiyena widiyata ..kiypan..
    ------ Post added on Jul 29, 2021 at 11:58 PM
     
    • Love
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,267
    21,142
    113
    machan mama sirawatama eps format eka gana danne ne.. blender walin owage ewa dising karana eka nam lesy..winadi 15k yai uparima..jpg... png ehema sutus hala hanna puluwan...ehema nattam blender out tiyenne ubata set vena ewata .svg .dae. PDF thama hitapan balanna plugin ekek wath tiyenwada kiyala

    https://blenderartists.org/t/how-to-convert-a-blend-file-into-eps-file/576002 menna meka balapan
    kammaliy kiyawanna..ubata wade karaganna puluwan nam me comment wala tiyena widiyata ..kiypan..
    ------ Post added on Jul 29, 2021 at 11:58 PM
    machan SVG tiyenawada? man tawama blender install kaleth na. uba laga tiyenam podi design ekak mata SVG karala ewapanko. illustrator walin kohomada open wenne balanna.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,748
    4,823
    113
    Blender වලින් 3D ෆයිල් එකක් EPS වලට Export කරන්න පුලුවන්ද බන්? YouTube බැලුවා සෙට් උනේ නෑ. :unsure: :unsure: :unsure:
    බ්ලෙන්ඩර් වලින් කරන්න බැරි දේවල් කරන්න, මික්සර් ග්‍රයින්ඩර් එකක් ගනින් බන්. මෙන්න මේ තියෙන්නේ අයිටම් එක. ඔන්න bump කරා. :cool:

    71GXKqG+qfL._SL1500_.jpg
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    machan SVG tiyenawada? man tawama blender install kaleth na. uba laga tiyenam podi design ekak mata SVG karala ewapanko. illustrator walin kohomada open wenne balanna.
    kohomada ewanne?

    බ්ලෙන්ඩර් වලින් කරන්න බැරි දේවල් කරන්න, මික්සර් ග්‍රයින්ඩර් එකක් ගනින් බන්. මෙන්න මේ තියෙන්නේ අයිටම් එක. ඔන්න bump කරා. :cool:

    View attachment 137037
    oken karanna bari godak dewal blender walin puluwan//
    ------ Post added on Jul 30, 2021 at 12:24 AM
     
    • Haha
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,267
    21,142
    113
    kohomada ewanne?

    oken karanna bari godak dewal blender walin puluwan//
    ------ Post added on Jul 30, 2021 at 12:24 AM
    Ade wade hariyanne na wage ban. man install karala free door design ekak down karalaa svg wlata export karala illustrator walin open kala blak file ekak open wenne. :P