Blender වලින් 3D ෆයිල් එකක් EPS වලට Export කරන්න පුලුවන්ද බන්? YouTube බැලුවා සෙට් උනේ නෑ.
ඔව් මචන් වෙක්ටර් ෆයිල් එකක්. මට ඕන door design එකක් බ්ලෙන්ඩර් එකෙන් ඩිසයින් කරල illustrator එකට ගන්න. බ්ලෙන්ඩර් එකෙන් කෙලින්ම eps කලත් අවුලක් නෑ. මං තවම ඩිසයින් එක කලේ නෑ. බෙඩර් වලින් කරන එක ලේසියි කියා දැක්කා. ඉලස්ට්‍රේටර් වලෛන් කරද්දී සෑහෙන වෙලා යනවා. මේ මං දැනට ඉලස්ට්‍රේටර් වලින් කරන ගමන් තියෙන එකක්. මේ වගේ 40ක් කරන්න ඕන ඒකයි .machan eps format eka gana nam kalin dan ne.. habai (quick search with google) dakka waka vector format ekak kiyala.. blender ekedi mama nam vector ahi unahama karanne .svg walin..ubata mokadda karaganna tiyenne kiyala hariyatama kiyapan.. puluwan nam blender file eka dapan...ona format eka kiyapan..
machan mama sirawatama eps format eka gana danne ne.. blender walin owage ewa dising karana eka nam lesy..winadi 15k yai uparima..jpg... png ehema sutus hala hanna puluwan...ehema nattam blender out tiyenne ubata set vena ewata .svg .dae. PDF thama hitapan balanna plugin ekek wath tiyenwada kiyalaඔව් මචන් වෙක්ටර් ෆයිල් එකක්. මට ඕන door design එකක් බ්ලෙන්ඩර් එකෙන් ඩිසයින් කරල illustrator එකට ගන්න. බ්ලෙන්ඩර් එකෙන් කෙලින්ම eps කලත් අවුලක් නෑ. මං තවම ඩිසයින් එක කලේ නෑ. බෙඩර් වලින් කරන එක ලේසියි කියා දැක්කා. ඉලස්ට්‍රේටර් වලෛන් කරද්දී සෑහෙන වෙලා යනවා. මේ මං දැනට ඉලස්ට්‍රේටර් වලින් කරන ගමන් තියෙන එකක්. මේ වගේ 40ක් කරන්න ඕන ඒකයි .
machan SVG tiyenawada? man tawama blender install kaleth na. uba laga tiyenam podi design ekak mata SVG karala ewapanko. illustrator walin kohomada open wenne balanna.machan mama sirawatama eps format eka gana danne ne.. blender walin owage ewa dising karana eka nam lesy..winadi 15k yai uparima..jpg... png ehema sutus hala hanna puluwan...ehema nattam blender out tiyenne ubata set vena ewata .svg .dae. PDF thama hitapan balanna plugin ekek wath tiyenwada kiyala
https://blenderartists.org/t/how-to-convert-a-blend-file-into-eps-file/576002 menna meka balapan
kammaliy kiyawanna..ubata wade karaganna puluwan nam me comment wala tiyena widiyata ..kiypan..
------ Post added on Jul 29, 2021 at 11:58 PM
බ්ලෙන්ඩර් වලින් කරන්න බැරි දේවල් කරන්න, මික්සර් ග්‍රයින්ඩර් එකක් ගනින් බන්. මෙන්න මේ තියෙන්නේ අයිටම් එක. ඔන්න bump කරා.Blender වලින් 3D ෆයිල් එකක් EPS වලට Export කරන්න පුලුවන්ද බන්? YouTube බැලුවා සෙට් උනේ නෑ.![]()
![]()
![]()

kohomada ewanne?machan SVG tiyenawada? man tawama blender install kaleth na. uba laga tiyenam podi design ekak mata SVG karala ewapanko. illustrator walin kohomada open wenne balanna.
oken karanna bari godak dewal blender walin puluwan//බ්ලෙන්ඩර් වලින් කරන්න බැරි දේවල් කරන්න, මික්සර් ග්‍රයින්ඩර් එකක් ගනින් බන්. මෙන්න මේ තියෙන්නේ අයිටම් එක. ඔන්න bump කරා.
View attachment 137037
Ade wade hariyanne na wage ban. man install karala free door design ekak down karalaa svg wlata export karala illustrator walin open kala blak file ekak open wenne.kohomada ewanne?
oken karanna bari godak dewal blender walin puluwan//
------ Post added on Jul 30, 2021 at 12:24 AM
