Blind Girl....

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    good post bro. kalin dakala thiyenawa. me song eke music karala thiyenneth Indrachapa kiyana Rock .ver eka karapu kenaamai. dekama ekama kenaage music. maara talented porak

    Download MP3
    Ahan inna Female Voice (Mekala Gamage): http://www.mediafire.com/?zzqmrj40my3

    Rock version (Indrachapa Liyanage): http://www.mediafire.com/?zzlw2zzvtzyjzzm

    :Edit

    mata mama hithanne me songs 2 ma kale Abaditha dinaya wenuwen.. ho ea wage mokak hari uthsawayakata. Me song eke Meaning ekath ehema deyak :yes: ahala balanna hamoma :D (ElaKiri Radio ekenuth me dekama keepa wathaawak play kara :D )




    Thx Guys !!!! :D:D
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    indrachapa ge ekath ekka balanakota meh mokadda :oo:

    :rolleyes: ඒකත් හොදයි. ඒත් rock music විතරක් නෙමේනේ ලෝකේ තියෙන්නේ. මාත් ආසයි rock වලට. ඒත් හැම music genre එකක්ම අගය කරන්න ඕන. මම ආසයි මේකේ music වලට lyrics වලට වඩා. :)

    btw your user name is a head ache when quoting :P
     
    Last edited:

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මම නම් මුලින්ම ඇහුවේ ඉන්ද්‍රචාප කියන එක පස්සේ තමා මේක ඇහුවේ,,,, මට නම් දෙකම ලස්සනයි,, සින්දු දෙක දෙවිදියකට feel වෙන්නේ.. ඇස් දෙක පෙන්නේ නැති අහින්සක කෙල්ලෙක් ලස්සන සින්දුවක් කිව්වමත් ඊයා කියන නරුමයෝ ඉන්න එක ගැන නම් මාර සතුටුයි....:(
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මම නම් මුලින්ම ඇහුවේ ඉන්ද්‍රචාප කියන එක පස්සේ තමා මේක ඇහුවේ,,,, මට නම් දෙකම ලස්සනයි,, සින්දු දෙක දෙවිදියකට feel වෙන්නේ.. ඇස් දෙක පෙන්නේ නැති අහින්සක කෙල්ලෙක් ලස්සන සින්දුවක් කිව්වමත් ඊයා කියන නරුමයෝ ඉන්න එක ගැන නම් මාර සතුටුයි....:(

    උඹ දන්නේ නැද්ද කෙල්ලෝ කොහමත් අනිත් කෙල්ලන්ට මාර jela කියල :rolleyes::rolleyes:
    :lol::lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Indra chaapa nikan kegahanawa witharane ......... girl kiyana song eka godak lassanai