blind kid - sinhala

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
ගැඹුරු අරැතක් තියෙන නිර්මාණයක්.
මට හිතුණෙ මිය ගිය මවකට තම දරැවා කියන දෙයක් වගේ.
ඒ බිලින්දා කියන නාමය නිසා නෙවෙයි.
අනේ මන්දා මම කොච්චර දුරට නිවැරදිද කියලා.
වරදක් තියෙනවා නම් නිවැරදි කර දෙන්න
 

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ගැඹුරු අරැතක් තියෙන නිර්මාණයක්.
    මට හිතුණෙ මිය ගිය මවකට තම දරැවා කියන දෙයක් වගේ.
    ඒ බිලින්දා කියන නාමය නිසා නෙවෙයි.
    අනේ මන්දා මම කොච්චර දුරට නිවැරදිද කියලා.
    වරදක් තියෙනවා නම් නිවැරදි කර දෙන්න

    i think some ppl got this meaning too ..but i originally intended it to have the meaning about how human kind grew up to abandon god which reflects the way they felt they were abandoned by god :) it's only assuming he is truly the father..

    thanks for the comment..and its always glad to see you getting out something different from what i intended ..and its as valid as its genuine meaning since it had become your own.
     

    *~*Kaushi*~*

    Member
    Nov 4, 2009
    615
    50
    0
    ~ නුගේගොඩ ~
    වෙනස් වගේම ලස්සන නිර්මාණයක් අයියේ. වයසින් හා මනසින් වැඩෙද්දි අමතක කලාට ආපහු වයසට ගිහින් තනි වෙද්දි අසරණ වෙද්දි ආපහු ඒ ආදරේ මතක් වෙනවා හුගක් දෙනෙකුට.
    සුබ පැතුම්
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    වෙනස් වගේම ලස්සන නිර්මාණයක් අයියේ. වයසින් හා මනසින් වැඩෙද්දි අමතක කලාට ආපහු වයසට ගිහින් තනි වෙද්දි අසරණ වෙද්දි ආපහු ඒ ආදරේ මතක් වෙනවා හුගක් දෙනෙකුට.
    සුබ පැතුම්

    thanks alot for the nice comment nangi :)