blind kid - sinhala

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    godless2.jpg
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ආදරේ සුළග වගේ..දැනෙනවා විතරයි..පෙනෙන්නේ නෑ...කොහෙන් හමනවද කියලා දන්නෙත් නෑ...
    ඒ වගේම ඒ හැගීම ඉදිරියේ අපි හැමෝම පොඩි ළමයි වෙන එක ස්වභාවිකයි..
    අපූරැ නිර්මාණයක් අවන්ත සහෝදරයා....

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    හ්ම්ම්ම්!

    අපි කොහොමත් දෙවියන් ඉස්සරහ පොඩි ලමයින්....
    අපේ අතින් මොනදේ උනත් අපි දෙවියන්ගෙන් සමාවක් බලාපොරොත්තුවෙනවා....ඒක මිනිස් ස්භාවය....

    දෙවියන් තනා දෙන ලෝකයතුල අපිට දුක, සතුට හැමදේම ලැබෙනවා.....ඒ අතරෙදි අපි තව තව දේවල් බලාපොරොත්තු වෙනවා. එතකොට අපි කරන්නේ දෙවියන්ට යාතිකා කරන එක.

    අපි ඒ දෙවියන්ව දැකලද ? නෑ ..ඒත් අපේ විශ්වාසය නිසා

    නොදන්නා කමට හෝ අපි කරන වැරදි අපිට කාලයක් ගියාම මතක්වෙන්න ගන්නවා.....එදාට අපි පමා වෙන්න පුළුවන්
    හ්ම්ම්ම්ම්!
    මේ මට දැනුන දේ

    හැමදාම වෙනස් නිර්මාණ කරන එක ඔයාගේ සාමාන්‍ය දෙයක්නෙ...

    GOOD JOB Awantha
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    hithata denne na nirmaanayak! :):)

    thanks bro :)

    ආදරේ සුළග වගේ..දැනෙනවා විතරයි..පෙනෙන්නේ නෑ...කොහෙන් හමනවද කියලා දන්නෙත් නෑ...
    ඒ වගේම ඒ හැගීම ඉදිරියේ අපි හැමෝම පොඩි ළමයි වෙන එක ස්වභාවිකයි..
    අපූරැ නිර්මාණයක් අවන්ත සහෝදරයා....

    thanks bro ..its not about love though :)

    wenada wagema hoda nirmanayak, simple & sweet.therena basawen liyala mokoo............

    therena basawen liwwath therila nehe wage :P thanks nangi.

    හ්ම්ම්ම්!

    අපි කොහොමත් දෙවියන් ඉස්සරහ පොඩි ලමයින්....
    අපේ අතින් මොනදේ උනත් අපි දෙවියන්ගෙන් සමාවක් බලාපොරොත්තුවෙනවා....ඒක මිනිස් ස්භාවය....

    දෙවියන් තනා දෙන ලෝකයතුල අපිට දුක, සතුට හැමදේම ලැබෙනවා.....ඒ අතරෙදි අපි තව තව දේවල් බලාපොරොත්තු වෙනවා. එතකොට අපි කරන්නේ දෙවියන්ට යාතිකා කරන එක.

    අපි ඒ දෙවියන්ව දැකලද ? නෑ ..ඒත් අපේ විශ්වාසය නිසා

    නොදන්නා කමට හෝ අපි කරන වැරදි අපිට කාලයක් ගියාම මතක්වෙන්න ගන්නවා.....එදාට අපි පමා වෙන්න පුළුවන්
    හ්ම්ම්ම්ම්!
    මේ මට දැනුන දේ

    හැමදාම වෙනස් නිර්මාණ කරන එක ඔයාගේ සාමාන්‍ය දෙයක්නෙ...

    GOOD JOB Awantha

    thanks for the comment dil :) i got inspiration for this poem from some argument i had with zeus about existence of god a couple of days back...
    my idea is that god is the nature thats around us ...human kind just get ahead of everything including theirselves and forget some things..thanks again.
     
    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    api welawakata oba amataka karanawa... ee api wadunu minissu yai uddamayen....eeth apita apiwa nathi unama aaye oba hoyagena enawa... mokada api dannawa oba kawadawath apitiwa aapasu harawala yawanne naa. amma kenek wage apiwa sanasanawa..... ape dewiyan wahanse.. ape agama apita ehemai. meka aadarayak thamai eeth aathmiiya adarayak, dewiyan idiriye jeewath wena bilindekuge adarayak. dewiyan idiriye api kochchara wadunath api bilindo.... lassana sankalpayak awantha malli.... kawruth katha nakarana arthawath nirmanayak
     
    Last edited:

    nwnbs

    Member
    සොබාදහම ඉදිරියේ අපි තාමත් පොඩි ළමයි... අඳුරේ අතපත ගාන...
    වෙනස් topik එකකින් ටිකක් සරළව ලියල... ලස්සනයි යාළුවා...:)
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    api welawakata oba amataka karanawa... ee api wadunu minissu yai uddamayen....eeth apita apiwa nathi unama aaye oba hoyagena enawa... mokada api dannawa oba kawadawath apitiwa aapasu harawala yawanne naa. amma kenek wage apiwa sanasanawa..... ape dewiyan wahanse.. ape agama apita ehemai. meka aadarayak thamai eeth aathmiiya adarayak, dewiyan idiriye jeewath wena bilindekuge adarayak. dewiyan idiriye api kochchara wadunath api bilindo.... lassana sankalpayak awantha malli.... kawruth katha nakarana arthawath nirmanayak

    i think you got the entire meaning :P thanks for the comment akke

    elaaaz....

    thanks :P

    සොබාදහම ඉදිරියේ අපි තාමත් පොඩි ළමයි... අඳුරේ අතපත ගාන...
    වෙනස් topik එකකින් ටිකක් සරළව ලියල... ලස්සනයි යාළුවා...:)

    thats a nice idea bro ..thanks for the comment :P
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මේ අම්මා ගැනද? මට තේරුනේ එහෙමයි..ෆ්ලෝ එක නියමයි මචං මේකෙ

    thast a possible meaning too and its nice and im glad to see you giving it your own meaning..but what i originally intended is different ...read dulharis comment bro :P

    thanks for the comment.