Block කරලා තියන Sites වලට හැමෝටම හොරෙන් යමු..

අපිට තියෙන ප්‍රශ්නයක් තමයි සමහර වෙබ් අඩවි වලට යන්න දෙන්නෙ නැති එක. මම අද දෙන්න යන සොෆ්ට්වෙයා එකෙන් අපේ IP Address 1 වෙනස් කරනවා. වෙන රටක IPඑකකින් තමයි එතකොට අපි දැන් net එකෙ ඉන්නෙ.

මම හිතනවා මේක ගොඩාක් ප්‍රයොජනවත් වෙවි කියලා..
http://goo.gl/7Ubn5V