$$ Blockchain APP/ DAPP හදන්න පටන් ගන්න කියන්නෙ ඇයි.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,390
    100,300
    113
    • සිම්පල් HTML + CSS දන්නව නන් අමුතුවෙන් කියල ඉගෙන ගන්න තියෙන්නෙ බොහොම සුලු දෙයක්. ඒව දන්නෙම නැතන් මුල ඉදලම ඉගෙන ගන්න සතියක් යන්නෙ නෑ කාටවත් දවසට පැය 2කක් වෙන් කරොත් මේකට
    • වෙබ් පේජ් එකක කන්ටැක් ෆෝර්ම් එකක් දාන්න රුපියල් 50000ක් ඉල්ලන්න පූලුවන් සහ ක්ලයන්ට් ඒක කිසි අවුලක් නැතුව ගෙවන්න පුලුවන් කියපු කාලයක් තිබිල තියෙනව 2000 මුල වගේ ආන් ඒ වගේ සිම්පල් වැඩ වලටත් මේ වෙනකොට ඔය වගේ ගාණක් මේ DAPP කිරිලිලෙන් ගන්න පුලුවන්.
    • මේ දවස් වල කොයින් ඔක්කොම වගේ ඩවුන් නිසා MainNet එකට ඇප් එකක් දාන්න අඩු මුදලක් යන නිසා ගොඩක් ඉස්සරහට කරන්න ඉදපු ප්‍රොජ්‍රෙක්ට් දැම්ම කරන්න පටන් අරන් තියෙනව ඒක නිසා එහෙම පුලුවන් අයට චාන්සස් වැඩිපුර හම්බ වෙන්න ඉඩ වැඩී.
    මේවත් බලන්න
    https://elakiri.com/threads/blockchain-web3-p2p-developer-study-guide.2053509/
    https://elakiri.com/threads/practice-backend-and-frontend.2053522/

    P.S - තනියම නොකා බෙදාගෙන කන්න නූල් දාන්නෙ ඒ නිසා ආසවක් උනන්දුවක් ලාවට හරි තියෙනව නන් කරපිය. කරල ප්‍රශ්න අහපිය. මේකෙ ඉන්නව ගොඩක් උන් උදව් කරන්න ඕනිම දේකට.
     
    Last edited:

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,511
    15,887
    113
    111
    Gotham
    batman.com
    Dapp ගොඩක් popular වුණේ NFT හින්දා, youtube එකේ ඕන තරං තියනවා videos. Fiverr එකේ වැඩ එනවා තාම NFT generating + dapp වලට And ERC721 contracts deployments වලට. ඒවත් how to deploy erc721 contract කියලා බැලුවාම ඕන තරං තියනවා tutorials. Remix IDE එකේ deploy කරන videos බලන්න. Local එකේ truffle හරහා කරන ඒවා තියනවා ඒවා අපිට client කෙනෙක්ට කරන්න අමාරුයි.
     
    • Like
    Reactions: nalinpr

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    තනියම නොකා බෙදාගෙන කන්න නූල් දාන්නෙ ඒ නිසා ආසවක් උනන්දුවක් ලාවට හරි තියෙනව නන් කරපිය. කරල ප්‍රශ්න අහපිය. මේකෙ ඉන්නව ගොඩක් උන් උදව් කරන්න ඕනිම දේකට.
    :love::love:
    එළකිරි කිරියෙක්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,390
    100,300
    113
    Dapp ගොඩක් popular වුණේ NFT හින්දා, youtube එකේ ඕන තරං තියනවා videos. Fiverr එකේ වැඩ එනවා තාම NFT generating + dapp වලට And ERC721 contracts deployments වලට. ඒවත් how to deploy erc721 contract කියලා බැලුවාම ඕන තරං තියනවා tutorials. Remix IDE එකේ deploy කරන videos බලන්න. Local එකේ truffle හරහා කරන ඒවා තියනවා ඒවා අපිට client කෙනෙක්ට කරන්න අමාරුයි.
    yap machan. e unata dan tika tika DAO pathata projects enawa.

    mage suggestion eka HardHat walin patan gana kiyana eka

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,511
    15,887
    113
    111
    Gotham
    batman.com
    yap machan. e unata dan tika tika DAO pathata projects enawa.

    mage suggestion eka HardHat walin patan gana kiyana eka

    Ow. DAO එකක් කරන්න මන් හිතන්නේ ඔය normal contract ලියනවට වඩා knowledge එකක් ඕන.
    https://curve.fi/ - example.

    And yes, HardHat හොඳයි practice කරන්න local එකේ. මන් නං කරද්දී remix කරේ මුලින් HardHat ගැන දැනන් හිටියේ නැ ඒ කාලේ.
     
    • Like
    Reactions: animation

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,390
    100,300
    113
    Ow. DAO එකක් කරන්න මන් හිතන්නේ ඔය normal contract ලියනවට වඩා knowledge එකක් ඕන.
    https://curve.fi/ - example.

    And yes, HardHat හොඳයි practice කරන්න local එකේ. මන් නං කරද්දී remix කරේ මුලින් HardHat ගැන දැනන් හිටියේ නැ ඒ කාලේ.
    Math remix patan gena truffel eka sahena kattak kawa.

    Ow godak Aya DAO kiyala hadala ilanne token ekak release karala NFT market place ekak. Tokenmics gena mokawath Dan ne.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    එල එල බලමු බලමු පයිතන් මගුල තමා හරියට කර ගන්න බැරි උනා. Fiverr ඇරෙන්න තව job හොදට එන site මොනවද තියෙන්නේ. දැන්නම් ටිකක් බය නැතිව බහින්න පුළුවන්. ඉල්ලන එකා මොනවා ඉල්ලුවත් මාවල හරි දෙන්න පුළුවන් මට්ටමේ ඉන්නේ. Fiverr එකේ අමු හිඟන්නෝ ඉන්නේ උපරිම $50 තමා. පෙළක් උන් 10-15 ට ත් හිගනවා.
     
    • Like
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,390
    100,300
    113
    එල එල බලමු බලමු පයිතන් මගුල තමා හරියට කර ගන්න බැරි උනා. Fiverr ඇරෙන්න තව job හොදට එන site මොනවද තියෙන්නේ. දැන්නම් ටිකක් බය නැතිව බහින්න පුළුවන්. ඉල්ලන එකා මොනවා ඉල්ලුවත් මාවල හරි දෙන්න පුළුවන් මට්ටමේ ඉන්නේ. Fiverr එකේ අමු හිඟන්නෝ ඉන්නේ උපරිම $50 තමා. පෙළක් උන් 10-15 ට ත් හිගනවා.
    python oni ne patan ganin JS set nan. oni welawaka msg ekak dapan hira unoth

    $50ta ena ewa 2kak witara mulin karapan machan. investment ekak widiyata hari hithala. ita pase gana wadi karana puluwan.

    මාත් Html css js tikkk dannawa.dApp pattat blnn one.😘😘
    aye mokata balan inawada adama patan ganin. 20 min meka balapan ita pase 2hr heta wen karagena wede karapan. oni welawaka mekata hari oni magulakata hari msg ekak dapan wede goda dagamu ena case tika wisadala.

    ------ Post added on Jun 15, 2022 at 8:30 PM
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    තේරුමක් නෑ මොනවා කියනවද කියලා...
    ඒත් බම්ප්...
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මාරු වැඩක් මචෝ! මාත් සෙට් වෙනවා වැඩේට!