- සිම්පල් HTML + CSS දන්නව නන් අමුතුවෙන් කියල ඉගෙන ගන්න තියෙන්නෙ බොහොම සුලු දෙයක්. ඒව දන්නෙම නැතන් මුල ඉදලම ඉගෙන ගන්න සතියක් යන්නෙ නෑ කාටවත් දවසට පැය 2කක් වෙන් කරොත් මේකට
- වෙබ් පේජ් එකක කන්ටැක් ෆෝර්ම් එකක් දාන්න රුපියල් 50000ක් ඉල්ලන්න පූලුවන් සහ ක්ලයන්ට් ඒක කිසි අවුලක් නැතුව ගෙවන්න පුලුවන් කියපු කාලයක් තිබිල තියෙනව 2000 මුල වගේ ආන් ඒ වගේ සිම්පල් වැඩ වලටත් මේ වෙනකොට ඔය වගේ ගාණක් මේ DAPP කිරිලිලෙන් ගන්න පුලුවන්.
- මේ දවස් වල කොයින් ඔක්කොම වගේ ඩවුන් නිසා MainNet එකට ඇප් එකක් දාන්න අඩු මුදලක් යන නිසා ගොඩක් ඉස්සරහට කරන්න ඉදපු ප්‍රොජ්‍රෙක්ට් දැම්ම කරන්න පටන් අරන් තියෙනව ඒක නිසා එහෙම පුලුවන් අයට චාන්සස් වැඩිපුර හම්බ වෙන්න ඉඩ වැඩී.
https://elakiri.com/threads/blockchain-web3-p2p-developer-study-guide.2053509/
https://elakiri.com/threads/practice-backend-and-frontend.2053522/
P.S - තනියම නොකා බෙදාගෙන කන්න නූල් දාන්නෙ ඒ නිසා ආසවක් උනන්දුවක් ලාවට හරි තියෙනව නන් කරපිය. කරල ප්‍රශ්න අහපිය. මේකෙ ඉන්නව ගොඩක් උන් උදව් කරන්න ඕනිම දේකට.
Last edited:

