Blog එකට ආරම්භ වෙද්දී loading bar එකක් දාගමු

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    Blog එකට ආරම්භ වෙද්දී loading bar එකක් දාගමු



    Untitled-1.jpg


    මම අද කියල දෙන්න යන්නේ අපේ බ්ලොග් එක load වෙද්දී blog එක load වෙන්න යන වෙලාව % ආකාරයෙන්
    පෙන්වන විදිහයි. කිසිම අවුලක් නැතිව මේක කරගන්න පුලුවන්.​

    මොනව කරන්න ඉස්සල්ලා ඒකෙ හොඳ නරක බලන්නනේ අපි පුරැදු වෙලා ඉන්නේ :-)P). ඉතිං එහෙනං Demo එක බලන්නකෝ.

    දැං හරිනේ එහෙනං. අපි වැඩේට බහිමු.​

    මුලින්ම dashboard >> Design >> edit html යන්න. ඊට පස්සේ Expend width Template කියන එක් click කරන්න. ඊට පස්සේ </head> කියන එක හොයාගන්න. ඒකට Ctrl + F ඔබන්න. ඊට පස්සේ පල්ලෙහා මම දීල තියෙන code එක </head> කියන එක ඉස්සරහින් copy කරගෙන ගිහිල්ලා paste කරන්න.

    <script src='http://code.jquery.com/jquery-1.5.min.js'
    type='text/javascript'/>
    <script src='http://blogger-loader.googlecode.com/files/queryLoaderpre.js' type='text/javascript'/>


    දැං </body> කියන එක හොයාගන්න. ඊට පස්සේ පහළ code එක copy කරගෙන ගිහිල්ලා </body> code එකට ඉස්සරහින් paste කරන්න.

    <script>
    QueryLoader.selectorPreload = "body";
    QueryLoader.init();
    </script>


    ඊට පස්සේ ]]></b:skin> කියන code එකත් හොයාගන්න. හොයාන ඉවරවෙලා ]]></b:skin> code එකට ඉස්සරහින් පල්ලෙහා දීල තියෙන code එක paste කරන්න.


    .QOverlay {
    background-color: #000000;
    z-index: 9999;
    }
    .QLoader {
    background-color: #CCCCCC;
    height: 1px;
    }
    .QAmt {
    color:#FF530D;
    font-size:50px;
    font-weight:bold;
    line-height:50px;
    height:50px;
    width:100px;
    margin:-60px 0 0 -50px;
    }

    දැන් Save Template click කරන්න. ඊට පස්සේ හරියට save උනානම් ඔයාගෙ වැඩේ ගොඩ.


    උපුටා ගත්තේ මෙතනින්.......http://blogshansi.blogspot.com/2011/10/blog-loading-bar.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+blogspot%2FEVmlu+%28BlogShan%29

    ( සියළුම ගෞරවයන් මෙහි කර්තෘට හිමිවිය යුතුයි...... )