Blog help පීලිස්ස්ස්ස්
යාලුවනේ මම අලුතෙන් බ්ලොග් එකක් පටන් ගත්තා එත් මම බ්ලොග් ගැන බොහොම ටිකයි දන්නේ
ඉතින් යාලුවනේ මගේ බ්ලොග් එක full screen පේන විදියට හදාගන්න පුලුවන් විදියක් තියෙනවද
දැනට එකේ දෙපැත්තෙන් ඉඩ ඉතුරු වෙලා මැද පොඩි ඉඩක තමා හැමදේම තියෙන්නේ
අනේ දන්න තෙනෙක් ඉන්නවානම් මට කියලාදෙන්න බ්ලොග් සයිස් එක වැඩිකරගන්න හැටි