Blogger / Cpanel Help Me.... Plzzzzzzzzzzzz

LOL_70i

Member
Dec 16, 2014
104
35
0
Srilanka
මචංලා..... අනෙ උදව්වක් කරන්න.. :nerd: .

මම මගේ bloggger blog Site එකට .com එකක් අරං තියෙන්නේ..... මට ඕන ඒකට Forum එකක් එක් කරගන්න.. (Like - http://forum.websitename.com) ඒක කරන්න කොහොමද blog එකේ Subdomain එක Forum එක host කරලා තියෙන Cpanel එකකට Connect කරගන්නේ.............. :baffled:

දන්න අය කියලා දෙන්නකෝ...... Guide එකක් හරි දීලා යන්න............:)
 

LOL_70i

Member
Dec 16, 2014
104
35
0
Srilanka
මගේ බ්ලොග් එකේ ඩොමේන් එකටත් , Cpanel එකේ තියෙන සයිට් එකට Connect කරන්න ඕන.... Advanced DNS හදන්න ඕනද.?? බං