Blogger Theme එකක් එඩිට් කරන්න පුලුවන්ද ?
මම ගාව Blogger Theme එකක් තියෙනව. ඒ theme එකම හොදට Modify කරලා හදපු තව බ්ලොග් එකක් තියෙනවා. (ඒ site එක ප්‍රසිද්ද නිසා මට මෙතන කියන්න බෑ ) මට ඕන මම ගාව තියෙන blogger Theme එකත් ඒ විදියට කරගන්න. තව වෙනස්කම් කිහිපයක් කරලා.
පුළුවන් කෙනෙක් මට PM කරන්න. අනිත් ය BUMP එකක් දාල Sup එකක් දෙන්න