blogspot witharak adsence karana kattiyagen help!

kaimanimations

Active member
  • Mar 12, 2019
    267
    41
    28
    ලංකාවේ adsence blogspot වලින් කරන කට්ටිය ඉන්නවනේ ... ලංකාව Target කරන blogspot වලින් කට්ටියta average දවසට කියක් එනවද ?


    මමත් කාලයක් කරා , මට ආවේ 0.5$ වගේ මතක විධියට .. මම පොඩි සමීක්ෂණයකට අහන්නේ .. ආයෙත් blogspot පෙත්තෙන් බහින්න