මචංලා ප්‍රයිවෙට් ලැබ් වලින් අපිට cholesterol හරි blood sugar හරි normal test එකක් හරි doctor prescription එකක් නැතිව කර ගන්න පුළුවන්ද?
BUMPER
yes awulake na. Asiri or Hemas puluwan karaganna. call karala balanna
ow cholestrol, liver profile, sugar balaganna puluwuan prescription nathuwa
පුලුවන්. කිසිම අවුලක් නැ. නමුත් කවදාවත් රිපොට් එකේ නොමල් රේන්ජ් බලලා සෙල්ෆ් ඉන්ටප්‍රිට් කරගන්න එපා, ඒ තරම් තමාට කරගන්න හෙනයක් නැ. ඒකට ඩොකෙක් ලගට පලයං.මචංලා ප්‍රයිවෙට් ලැබ් වලින් අපිට cholesterol හරි blood sugar හරි normal test එකක් හරි doctor prescription එකක් නැතිව කර ගන්න පුළුවන්ද?
තැන්ක්ස් බොක්ක කරන්න හිටිය වැරද්දක් කලින් පෙන්නලා දුන්නට.පුලුවන්. කිසිම අවුලක් නැ. නමුත් කවදාවත් රිපොට් එකේ නොමල් රේන්ජ් බලලා සෙල්ෆ් ඉන්ටප්‍රිට් කරගන්න එපා, ඒ තරම් තමාට කරගන්න හෙනයක් නැ. ඒකට ඩොකෙක් ලගට පලයං.
එල බොක්කා. මොකද දන්නවාද, ඔය රිපොට් වල එවන නෝමල් රේන්ජ් එකින් එකට ලැබෙන් ලැබට වෙනස්.තැන්ක්ස් බොක්ක කරන්න හිටිය වැරද්දක් කලින් පෙන්නලා දුන්නට.