මගේ පරණ bluetooth හෙඩ් සෙට් එකක් තියෙනවා. Anker 2. ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් ලිපිනයයි නම්බර් එකයි මැසේජ් කරන්න. කුරියර් ගාස්තු ගෙවල ගන්න.
ආදායමක් නැති ඒ ලෙවල් වගේ කරන මල්ලි කෙනෙක්ට වගේ දෙන්න තමයි අදහසEpa ban.thanks nywy
ela machan.Machan oka giveaway 1k widiyata kamati ayata request krnna kiyala ae atarin random 1kenek toragena diyan...
use this https://wheelofnames.com/
මට අවශ්යයිමට අවශ්‍ය නෑ ඒත් හොඳ වැඩක්.
මට අවශ්‍යයි![]()
මූට මැරෙනකං ඕකේ අඩු පාඩු අහන්න වෙයි හැබැයි.ඔන්න ඕක අනුරාධට දෙන්න. කුරියර් ගාස්තු ගෙවන්න මිනිහට කීයක් හරි දෙමු කට්ටිය.
ගෙවල් ලග පොඩි ළමයෙක්ට දීපන් මචන්. මේකේ ඉන්නේ උන්ට දීලා නුල් පිටින් කුණ කන්න වෙන්නේ.මගේ පරණ bluetooth හෙඩ් සෙට් එකක් තියෙනවා. Anker 2. ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් ලිපිනයයි නම්බර් එකයි මැසේජ් කරන්න. කුරියර් ගාස්තු ගෙවල ගන්න.
කූරියර් ගාස්තුව ගෙවන්න පුලුවන් මටඔන්න ඕක අනුරාධට දෙන්න. කුරියර් ගාස්තු ගෙවන්න මිනිහට කීයක් හරි දෙමු කට්ටිය.