bluetooth head set එක නිකන් දෙනවා

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මගේ පරණ bluetooth හෙඩ් සෙට් එකක් තියෙනවා. Anker 2. ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් ලිපිනයයි නම්බර් එකයි මැසේජ් කරන්න. කුරියර් ගාස්තු ගෙවල ගන්න.
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    Don't Encourage Beggars please..
    5be10f348ce49.image.jpg
     
    Colonel Shankar

    Well-known member
  • Apr 11, 2023
    193
    511
    63
    ඔන්න ඕක අනුරාධට දෙන්න. කුරියර් ගාස්තු ගෙවන්න මිනිහට කීයක් හරි දෙමු කට්ටිය.
     
    • Love
    Reactions: AnuradhaRa

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    මගේ පරණ bluetooth හෙඩ් සෙට් එකක් තියෙනවා. Anker 2. ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් ලිපිනයයි නම්බර් එකයි මැසේජ් කරන්න. කුරියර් ගාස්තු ගෙවල ගන්න.
    ගෙවල් ලග පොඩි ළමයෙක්ට දීපන් මචන්. මේකේ ඉන්නේ උන්ට දීලා නුල් පිටින් කුණ කන්න වෙන්නේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,005
    1
    43,381
    113
    ඔන්න ඕක අනුරාධට දෙන්න. කුරියර් ගාස්තු ගෙවන්න මිනිහට කීයක් හරි දෙමු කට්ටිය.
    කූරියර් ගාස්තුව ගෙවන්න පුලුවන් මට