BMICH ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය- 2018

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඈත අතීතයේ ගියාට පස්සෙනම් ඕකට ගිහින් නෑ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උපුල් අයියේ සිවිල් සයිඩ් එකේ පොත් ගන්න පුලුවන් කොහෙන්ද?

    උඹට ඕන වෙන විදියේ එව්වා නම් අර පරණ පොත් සේල් එක පැත්තේ තියෙන ඒවායේ තමා.. මේ සැරේ බලමු ගිය අයගෙන් අහලා...
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,075
    3,904
    113
    උඹට ඕන වෙන විදියේ එව්වා නම් අර පරණ පොත් සේල් එක පැත්තේ තියෙන ඒවායේ තමා.. මේ සැරේ බලමු ගිය අයගෙන් අහලා...
    apo parana poth ungen ganna epaa ban. dan issara wage neweyi unge poth anith shops walta wada ganan. kurutu gaapu pothath kadeta wada adu rupiyal 50 k withara.
    wellawatte senanayake bookshop eke thamayi parana poth laabama. habayi eyaa bookfair enne na.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    කව්ද බං ඒ ? :shocked: කොහෙද තියෙන්නෙ ? මොන වගේ පොත්ද උන් ගාව තියෙන්නෙ ? පොඩ්ඩක් විස්තර කියපංකො මීට කලිං අහල නෑ :no: මටත් ගන්න හිතං ගිය පොත් book fair එකේ හම්බවුන්නෑ :no:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    මරදානේ පොත් කඩවල පොත් ගණන් බන්. මම Amazon එකෙන් ගෙන්නා ගත්තා.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    apo parana poth ungen ganna epaa ban. dan issara wage neweyi unge poth anith shops walta wada ganan. kurutu gaapu pothath kadeta wada adu rupiyal 50 k withara.
    wellawatte senanayake bookshop eke thamayi parana poth laabama. habayi eyaa bookfair enne na.

    කොහෙද තියෙන්නේ?
     
    • Like
    Reactions: X101

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Meke kawada wageda ban senaga adu aththtmaa pot tikak gana ona ban aduwata atine neda

    අඟහරුවාද උදේම 9ට 9.30ට එතන ඉන්න පලයං :yes: 1.30 න් පස්සෙ වැඩියි. ආයෙ හවස 5න් පස්සෙ වගේ වැඩිවෙනව.
    සෙනසුරාද ඉරිද යන්න එපා :no:
     
    • Like
    Reactions: Rukshansms

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    IMG_20180922_185636.jpg

    ඔන්න මම අද ගිහින් ගත්තුවා.
     
    Last edited:
    • Like
    Reactions: X101