BMICH ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය- 2018

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
මේ පොත් තුන ගත්තා.

1) වැලිකඩ- කසුන් පුස්සවෙල
2) කොළඹ කතාව,භික්ෂු පරිජේදය- උපුල් ශාන්ත සන්නස්ගල
3) රාජපක්ෂ අපරාධ රාජ්‍යය- කේ සංජිව


21764864_10212687348112092_5714999119775887798_n.jpg


42210832_707426299603826_7221571068194979840_n.jpg


42132804_1416741998458600_7026368270630387712_n.jpg

 

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
IMG_20180922_185636.jpg

ඔන්න මම අද ගිහින් ගත්තුවා.

සයිමන් නවගත්තේගමගේ දඩයක්කාරයාගේ කතාව කියන පොත කලින් සැරේක ගත්තා. මේ පාර උබ දාලා තියෙන ඔහුගේ කතාව කියන පොත ගන්න ඕනි එහෙනම්. මම අද ගියා. ආයේ යන්න ඕනේ. උබ පරිවර්තනද කියවන්නේ ගොඩක්?
 

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මට පොත් ගන්ඩ සල්ලි නෑ :(

    කොත්තුවක් කෑවෙ නෑ කාලෙකින් :)

    කාලෙකිං කොත්තු කෑවෙ නෑ කියන්නෙ ඒ කියන්නෙ කාල තියෙනවනෙ. ඒ කොත්තුව කන වෙලේ බත් ටිකක් කාල කොත්තුවලට වියදං කරගත්තු සල්ලි ඉතුරු කරගත්ත නං පොත් ගන්න පුලුවන්නෙ.
    සල්ලි නෑ නෙමේ පොත් ගන්න උවමනාවක් නෑ කියපං. පොත් වලට වඩා විනාඩි කිහිපයක් රස විඳින කොත්තුව වැදගත් කියපං. පොත් වලට වඩා කොත්තු වලට ආසයි කියපං.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේ පොත් තුන ගත්තා.

    1) වැලිකඩ- කසුන් පුස්සවෙල
    2) කොළඹ කතාව,භික්ෂු පරිජේදය- උපුල් ශාන්ත සන්නස්ගල
    3) රාජපක්ෂ අපරාධ රාජ්‍යය- කේ සංජිව



    42132804_1416741998458600_7026368270630387712_n.jpg

    රාජපක්ෂ අපරාධ කියලත් පොත් තියෙනවද බන් :lol:
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    රාජපක්ෂ අපරාධ කියලත් පොත් තියෙනවද බන් :lol:

    උබ කේ සංජිව දන්නේ නැද්ද? රාවය ලේකඛයෙක්. දැන් 'අනිද්දා' පත්තරේ. අන්න සුපිරි ඩයල්. කසුන් පුස්සවෙල, කේ සංජිව, ලසන්ත රුහුණුගේ මේ අයගේ පොත් අරං බලපන් ඉන්න ගමන්.
     

    AnuradhaRa

    Well-known member
  • උබ කේ සංජිව දන්නේ නැද්ද? රාවය ලේකඛයෙක්. දැන් 'අනිද්දා' පත්තරේ. අන්න සුපිරි ඩයල්. කසුන් පුස්සවෙල, කේ සංජිව, ලසන්ත රුහුණුගේ මේ අයගේ පොත් අරං බලපන් ඉන්න ගමන්.

    වික්ටර් අයිවන් මහත්තය චන්ද්‍රිකාව පට්ට ගැහුවට, රාජපක්ෂටනං බයයි වගේ.. :lol:
     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    වික්ටර් අයිවන් මහත්තය චන්ද්‍රිකාව පට්ට ගැහුවට, රාජපක්ෂටනං බයයි වගේ.. :lol:

    අයිවර් මේ පාර ගෝඨාභයට සපෝර්ට් කරන්නේ. එයා ඉස්සෙල්ලාම චන්ද්‍රිකා එද්දී එයට සපෝර්ට්. ඊළගට එයට විරුද්ධ උනා. 2005 දී රනිල්ට සපෝර්ට් කරා. 2010 දී මහින්දට සපෝර්ට් කරා. ඊළගට එයට විරුද්ධ උනා. 2015 දී මයිත්‍රීට.දැන් ගොථාට.

    රාවය පත්තරෙන් සෙට් එකක්ම කැඩිලා 'අනිද්දා' කියන අලුත් පත්තරේටත් ගියානි. දැන් රාවයේ ඉන්නේ විමලනාත් වීරරත්න විතරයි.
     

    AnuradhaRa

    Well-known member
  • අයිවර් මේ පාර ගෝඨාභයට සපෝර්ට් කරන්නේ. එයා ඉස්සෙල්ලාම චන්ද්‍රිකා එද්දී එයට සපෝර්ට්. ඊළගට එයට විරුද්ධ උනා. 2005 දී රනිල්ට සපෝර්ට් කරා. 2010 දී මහින්දට සපෝර්ට් කරා. ඊළගට එයට විරුද්ධ උනා. 2015 දී මයිත්‍රීට.දැන් ගොථාට.

    රාවය පත්තරෙන් සෙට් එකක්ම කැඩිලා 'අනිද්දා' කියන අලුත් පත්තරේටත් ගියානි. දැන් රාවයේ ඉන්නේ විමලනාත් වීරරත්න විතරයි.

    එහෙමද :shocked:
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,467
    874
    113
    මචංලා ජෛවගතික කෘෂිකර්මය පොත හොයලා දෙන්නකො
     

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    අඟහරුවාද උදේම 9ට 9.30ට එතන ඉන්න පලයං :yes: 1.30 න් පස්සෙ වැඩියි. ආයෙ හවස 5න් පස්සෙ වගේ වැඩිවෙනව.
    සෙනසුරාද ඉරිද යන්න එපා :no:

    Ude waruwa ba ban hawas waruwaka tama mama inne ragama . Bus eke yanawa nam kohomda yanna ona . Bike eke yanwa nam kohomda ekat dapan . Mama gihinma na ban . Anyway thanks rep +