උපුල් අයියේ සිවිල් සයිඩ් එකේ පොත් ගන්න පුලුවන් කොහෙන්ද?
apo parana poth ungen ganna epaa ban. dan issara wage neweyi unge poth anith shops walta wada ganan. kurutu gaapu pothath kadeta wada adu rupiyal 50 k withara.උඹට ඕන වෙන විදියේ එව්වා නම් අර පරණ පොත් සේල් එක පැත්තේ තියෙන ඒවායේ තමා.. මේ සැරේ බලමු ගිය අයගෙන් අහලා...
apo parana poth ungen ganna epaa ban. dan issara wage neweyi unge poth anith shops walta wada ganan. kurutu gaapu pothath kadeta wada adu rupiyal 50 k withara.
wellawatte senanayake bookshop eke thamayi parana poth laabama. habayi eyaa bookfair enne na.
කොහෙද තියෙන්නෙ ? මොන වගේ පොත්ද උන් ගාව තියෙන්නෙ ? පොඩ්ඩක් විස්තර කියපංකො මීට කලිං අහල නෑ
මටත් ගන්න හිතං ගිය පොත් book fair එකේ හම්බවුන්නෑ
ayyo salliඑකනේ ලස්සන ලස්සන චූටී කැලි එහෙමත් එනවානේ පොත් තෝරන්න![]()
apo parana poth ungen ganna epaa ban. dan issara wage neweyi unge poth anith shops walta wada ganan. kurutu gaapu pothath kadeta wada adu rupiyal 50 k withara.
wellawatte senanayake bookshop eke thamayi parana poth laabama. habayi eyaa bookfair enne na.
Meke kawada wageda ban senaga adu aththtmaa pot tikak gana ona ban aduwata atine neda
1.30 න් පස්සෙ වැඩියි. ආයෙ හවස 5න් පස්සෙ වගේ වැඩිවෙනව. 