BMICH ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය- 2018

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    NUdhlig.png
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    දැනට නම් මේ පොත් තුන තමා ගන්න ඉන්නේ.

    1) වැලිකඩ- කසුන් පුස්සවෙල
    2) කොළඹ කතාව,භික්ෂු පරිජේදය- උපුල් ශාන්ත සන්නස්ගල
    3) රාජපක්ෂ අපරාධ රාජ්‍යය- කේ සංජිව

    21764864_10212687348112092_5714999119775887798_n.jpg

    42210832_707426299603826_7221571068194979840_n.jpg

    42132804_1416741998458600_7026368270630387712_n.jpg

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    එල .තැන්කු වේවා.දැන්ම රෙප් දෙන්න බැරිලු .
    මම නම් H එකෙන් පටන්ගෙන N එකට ගිහින් ඊටපස්සේ ඉතුරු ටිකට .
    A-64 එක දැක්කේ නිකම් LTTE Tigers වගේ :baffled:\
    හෙට කවුද යන්නේ ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    හෙට ගිහිල්ල බලන්නකො නිවාඩු දවසෙ :lol: හොඳට තැලිල පොඩිවෙලා ආවෑකි :lol: අපි නං අද ගියා :P
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හෙට ගිහිල්ල බලන්නකො නිවාඩු දවසෙ :lol: හොඳට තැලිල පොඩිවෙලා ආවෑකි :lol: අපි නං අද ගියා :P

    මම කොහොමත් A,B දෙකේ එච්චර වෙලා ඉන්නේ නෑ.ගුනසේන එකට යන්නේම නෑ වගේ.ගොඩගෙ එකටත් ඔලුව දානවා විතරයි .H,N දෙකේ තමයි වැඩිපුර කැරකෙන්නේ ඒවගේ සාපේක්ෂව සෙනග අඩුයි .ඒක නිසා ලොකු අවුලක් නෑ :)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම කොහොමත් A,B දෙකේ එච්චර වෙලා ඉන්නේ නෑ.ගුනසේන එකට යන්නේම නෑ වගේ.ගොඩගෙ එකටත් ඔලුව දානවා විතරයි .H,N දෙකේ තමයි වැඩිපුර කැරකෙන්නේ ඒවගේ සාපේක්ෂව සෙනග අඩුයි .ඒක නිසා ලොකු අවුලක් නෑ :)
    ගුණසේන එකේ ස්ටාෆ් එක ගොඩයි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම කොහොමත් A,B දෙකේ එච්චර වෙලා ඉන්නේ නෑ.ගුනසේන එකට යන්නේම නෑ වගේ.ගොඩගෙ එකටත් ඔලුව දානවා විතරයි .H,N දෙකේ තමයි වැඩිපුර කැරකෙන්නේ ඒවගේ සාපේක්ෂව සෙනග අඩුයි .ඒක නිසා ලොකු අවුලක් නෑ :)

    ඒවගෙත් සෙනඟ ඉඳියි :)
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    මම කොහොමත් A,B දෙකේ එච්චර වෙලා ඉන්නේ නෑ.ගුනසේන එකට යන්නේම නෑ වගේ.ගොඩගෙ එකටත් ඔලුව දානවා විතරයි .H,N දෙකේ තමයි වැඩිපුර කැරකෙන්නේ ඒවගේ සාපේක්ෂව සෙනග අඩුයි .ඒක නිසා ලොකු අවුලක් නෑ :)

    Oba thuma doctor kenek neda? 20% discount ekakata ochchara katta kanne mokatada? Kelinma book shop ekakin gannako.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    Oba thuma doctor kenek neda? 20% discount ekakata ochchara katta kanne mokatada? Kelinma book shop ekakin gannako.

    ඊට වඩා හොඳයි patientල ටිකට සිහිනැති වෙන්න බෙහෙත් දීල ඒ වෙලාවෙ ගිහිං එනව :baffled:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    Oba thuma doctor kenek neda? 20% discount ekakata ochchara katta kanne mokatada? Kelinma book shop ekakin gannako.

    බුක් ෆේයාර් එකට යන එකේ පොඩි ගතියක් තියෙනවා. කඩේක ඒ.සී.එකක පොත් තෝරන කොට ඒ ගතිය නෑ.
    මම සාමාන්‍යයෙන් මුලින්ම යන්නේ පි.බි.සේනානායකගෙ අලුතෙන් ආපු බිගල්ස් පරිවර්තනය ගන්න. පොත් කඩවල ඒක නොතිබෙන්න පුලුවන් තරන්ග ප්‍රකාශකයෝ කියලා පොඩි ප්‍රකාශක ආයතයක පොහක් නිසා. සමහර පොඩි ප්‍රකාශන ආයතනවල හොද පොත් සෙට් වෙනවා.
    අනික සෙකන්ඩ් හැන්ඩ් පොත් කඩ ඔක්කොම එකම තැනක තියෙනවා .:)
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    එකනේ ලස්සන ලස්සන චූටී කැලි එහෙමත් එනවානේ පොත් තෝරන්න :love::love:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    කෝ මුත්තේ උඹ එනවා කිව්වට කවද්ද යන්නේ කිව්වේ නෑනේ. මම මේ ආසාවෙන් බලන් ඉන්නවා කන්නාඩි දාපු පොත් ගුල්ලියෙක් අල්ලාගෙන කතාවක් දාලා අයිස්ක්‍රීම් එකක් කන්න.උඹේ කිසි උනන්දුවක් නෑනේ :oo::oo:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කෝ මුත්තේ උඹ එනවා කිව්වට කවද්ද යන්නේ කිව්වේ නෑනේ. මම මේ ආසාවෙන් බලන් ඉන්නවා කන්නාඩි දාපු පොත් ගුල්ලියෙක් අල්ලාගෙන කතාවක් දාලා අයිස්ක්‍රීම් එකක් කන්න.උඹේ කිසි උනන්දුවක් නෑනේ :oo::oo:

    24 වෙනිදා (පෝයදා) යන්නේ! උදේ නවයට මං එතන!! සිරාවට එන්න කැමතිනම් නම්බර් එක පීඑම් කරහන් :yes:
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    24 වෙනිදා (පෝයදා) යන්නේ! උදේ නවයට මං එතන!! සිරාවට එන්න කැමතිනම් නම්බර් එක පීඑම් කරහන් :yes:

    ජෝක් එකට කිව්වේ මුත්තේ. :rolleyes::rolleyes:
    පෝය දවසේ වැඩක් තියෙනවා බං......:D:D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    24 වෙනිදා (පෝයදා) යන්නේ! උදේ නවයට මං එතන!! සිරාවට එන්න කැමතිනම් නම්බර් එක පීඑම් කරහන් :yes:

    මාත් කැමති නං pm කරන්නද මුත්තෙ ? :baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කෝ මුත්තේ උඹ එනවා කිව්වට කවද්ද යන්නේ කිව්වේ නෑනේ. මම මේ ආසාවෙන් බලන් ඉන්නවා කන්නාඩි දාපු පොත් ගුල්ලියෙක් අල්ලාගෙන කතාවක් දාලා අයිස්ක්‍රීම් එකක් කන්න.උඹේ කිසි උනන්දුවක් නෑනේ :oo::oo:

    පෝයට නම් බැරි ය.බදදා හො බ්‍රහස්පතින්දා නම් මාත් එනවා:dull: