![]()
ඔන්න මම අද ගිහින් ගත්තුවා.
ඇනා කැරනිනා ගත්තේ මොකද බන් ?? කොච්චර තියනවද ලයිබ්රි වල ...වෙන පොතක් ගන්න තිබ්බේ.සරුංගල් ලුහුබදින්න කියෙව්වද
![]()
ඔන්න මම අද ගිහින් ගත්තුවා.
ehenan kamak na.දවල්ට වහින්නේ නැහැ
mokada me paara dawas dekakata wada yanna wenne na.ehenan kamak na.
bmich eka athulata giyata passe wassata kamak na wahana kam ona welawakmokada me paara dawas dekakata wada yanna wenne na.
ehenan kamak na.
bmich eka athulata giyata passe wassata kamak na wahana kam ona welawakmokada me paara dawas dekakata wada yanna wenne na.
මුත්තට ගොඩක් කියවන්න වෙලාවක් නැති නිසා පොත් තුනක් ගත්තා ඉස්කෝලේ ගියකාලේ පුරුද්දට
තනියම ගියේ කෙල්ලෝ නම් කතාවට සෙට් උනේ නෑ
ඇන්ටිලා ටිකක් එක්කනම් කයියක් ගැහුවා හොදට ඇන්ටිලා ගානේ අයිස්ක්‍රීම් මං ගනේ පොප් කෝන්


මේ පාර එච්චර පොත් කඩවල් එහෙමත් නැහැ සහ ඩිස්කවුන්ට් අඩුයි කියලා කතාවක් යනවා ගියපු එවුන් කියපන් මේ කතාව ඇත්තද කියලා

දැන් අමාරුයි බන් ප්රින්ටින් කෝස්ට් එක වැඩි නෙහැම තැනම 20% යි![]()
ඇන්ටි ශේප්පොය දවසේ සෙනග වැඩියි බස් නෑ කියහන්කෝමුත්තට ගොඩක් කියවන්න වෙලාවක් නැති නිසා පොත් තුනක් ගත්තා ඉස්කෝලේ ගියකාලේ පුරුද්දට
තනියම ගියේ කෙල්ලෝ නම් කතාවට සෙට් උනේ නෑ
ඇන්ටිලා ටිකක් එක්කනම් කයියක් ගැහුවා හොදට ඇන්ටිලා ගානේ අයිස්ක්‍රීම් මං ගනේ පොප් කෝන්
![]()
බොරැල්ලට ආවේ ඌබර් එකේ විල් එකකින් තුන් දෙනෙක්ම 70 යි ගාන මං රු විසිපහයි ඇන්ටිලා දෙන්න රු 45 යි දාලා![]()
![]()
eeta wadiyen discount nodiya yuthuyi kiyala mokakda agreement ekak gahalalu. eth horata samaharu denawaluහැම තැනම 20% යි![]()

goodmama danata aurudu 3kata kalin gattha poth tika thaama kiyewwe naha. okkotam kalin ee tiks kiyawanna ona

mama danata aurudu 3kata kalin gattha poth tika thaama kiyewwe naha. okkotam kalin ee tiks kiyawanna ona
ඉස්සර මං පොත් තොගපිටින් ගේනවා දැන් ඔවාට වෙලා නෑ එක නිසා දෙක තුනයි ගෙන්නේ ගෙනාපුවා සතියක් ඇතුලත කියවලා ඉවරයි මාසයක් යනකොට මතකත් නෑ කතාව
උබ මොකටද බං පොත් ගන්න යන්නේ පොත් කබඩ් එක පුරවන්නද මචංඉස්සර මං පොත් තොගපිටින් ගේනවා දැන් ඔවාට වෙලා නෑ එක නිසා දෙක තුනයි ගෙන්නේ ගෙනාපුවා සතියක් ඇතුලත කියවලා ඉවරයි මාසයක් යනකොට මතකත් නෑ කතාව
![]()
dan 3yrs kittui 
publisher hoya ganna beane. wimal dewanarayana author namජෛවගතික කෘෂිකර්මය පොත ගන්න කොහෙද තියෙන්නේ