මේ ටික ගත්තා.
![]()


පොය දවසේ සෙනග වැඩියි බස් නෑ කියහන්කෝමුත්තට ගොඩක් කියවන්න වෙලාවක් නැති නිසා පොත් තුනක් ගත්තා ඉස්කෝලේ ගියකාලේ පුරුද්දට
තනියම ගියේ කෙල්ලෝ නම් කතාවට සෙට් උනේ නෑ
ඇන්ටිලා ටිකක් එක්කනම් කයියක් ගැහුවා හොදට ඇන්ටිලා ගානේ අයිස්ක්‍රීම් මං ගනේ පොප් කෝන්
![]()
බොරැල්ලට ආවේ ඌබර් එකේ විල් එකකින් තුන් දෙනෙක්ම 70 යි ගාන මං රු විසිපහයි ඇන්ටිලා දෙන්න රු 45 යි දාලා![]()
![]()
ඇනා කැරනිනා ගත්තේ මොකද බන් ?? කොච්චර තියනවද ලයිබ්රි වල ...වෙන පොතක් ගන්න තිබ්බේ.සරුංගල් ලුහුබදින්න කියෙව්වද
දැන් අමාරුයි බන් ප්‍රින්ටින් කෝස්ට් එක වැඩි නෙ
සයිමන් නවගත්තේගමගේ දඩයක්කාරයාගේ කතාව කියන පොත කලින් සැරේක ගත්තා. මේ පාර උබ දාලා තියෙන ඔහුගේ කතාව කියන පොත ගන්න ඕනි එහෙනම්. මම අද ගියා. ආයේ යන්න ඕනේ. උබ පරිවර්තනද කියවන්නේ ගොඩක්?
පුස්ථකාලේ යන්න කොයිද බන් වෙලාවක්.කියවලා නැති නිසා ගත්තා.සරුන්ගල් ලුහුබඳින්නා කියවලා නෑ.
උඹට කියන්න 2015 ගත්ත පොත් ටිකවත් කියෙවුවේ නෑ.මෙලෝ රහකට නැති පොත් ටිකක් එදා පාර අරන් ඇවිත් තියෙන්නේ.කෙහෙල්මල් සමාජවාදී පොත් ටිකක්.
උඹ ගියේ නැද්ද මේ පාර




නැහැ


පුස්ථකාලේ යන්න කොයිද බන් වෙලාවක්.කියවලා නැති නිසා ගත්තා.සරුන්ගල් ලුහුබඳින්නා කියවලා නෑ.
උඹට කියන්න 2015 ගත්ත පොත් ටිකවත් කියෙවුවේ නෑ.මෙලෝ රහකට නැති පොත් ටිකක් එදා පාර අරන් ඇවිත් තියෙන්නේ.කෙහෙල්මල් සමාජවාදී පොත් ටිකක්.
උඹ ගියේ නැද්ද මේ පාර
මට පේන්නේ මේ සැරෙත් කියවන්නේ නැතිවෙයි
සම්භාව්‍ය යතාර්ථවාදි පොත් ටිකක්නේ අරන් තියෙන්නේ
ඇත්තටම මටනම් ඔය වගේ පොහ්කියවන්න හිතෙන්නේ නෑ![]()
මොහාන් රාජ් මඩවලගේ වැල කතා අරන් කියවන්නකෝ. උසස් චින්තනයක් තියන පුළුල් මනසක් තියන තියන කෙන්ක්ට විතරයි ඒවා තේරුම් ගන්න පුළුවන්.
උබමොනාද කියවන්න කැමති

monawada uge hoda?
උගේ පොත් වල සෙක්ස් කෑලි ටික අයින් කලාම පිටු 10 වත් නැහැනේ කියවන්නරහස් පරික්ෂක, විද්‍යා ප්‍රබන්ධ, ෆැන්ටසි,ත්‍රිලර් ,ඉතිහාස ඕන එකක්
කෙටියෙන් කිව්වොත් යථාර්ථවාදී නොවන ඕනම එකක්![]()