මේවා නම් වැඩක් නැහැ බන් මොන රෙද්දකටද ගත්තේ... ඔය ගමන් විමල් ගේ නැත්ත වෙනුවට ඇත්ත, බනානා සුජිගේ බැදුම් කර පොත් , ජනාදිපති තාත්තා ඒවත් ගන්න තිබ්බේ![]()
වැලිකඩ විතරයි ගන්න ධෙයක් තියෙන්නේ![]()


උබ තුන්මන් හන්දිය කියවල තියනවද

ගන්න හිතාගෙන ගිය ඒවා තිබුනේ නැ , , මම මේ ටික ගත්තේ .
![]()

ඉතිං තුංමං හන්දිය යථාර්තවාදීයිනෙ![]()