BMICH ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය- 2018

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
    අපේ එකෙක් ඉන්නවා උදේ ඉදලා කිවනවා උගේ සම්පූර්ණ කසේ වෙතත් අපිට එපා වෙලා ඉන්න .
    අනික උ 10 නිදා ගන්නවා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පොත් කියවන්න නම් එපා වෙනවා , video නම් බලල ඉගෙන ගන්නවා :)

    :sorry:
    video කීයක් බැලුවත් පොතක් කියෝනව තරං ගතියක් නෑ බං :no:
    අනික video වල සුවඳවත් එනවද නෑනෙ :no:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හොඳ non fiction මොනාද සිංහල ඒව ? පරිවර්තන නෙමේ ලංකාවෙ කතුවරුම ලියපුව :)
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    agatha christie ge poth hodai lu neda?

    mama kiyawanna gatta ekak dekak. kammaliy ne.. digatama ehemada ban?

    අගතා ක්‍රිස්ටිගෙ ගොඩක් පොත් හොදයි.
    ඔයා මොනවද කියවන්න ට්‍රයි කරපු පොත් ? ගොඩක් පොත්වල අපරාදය වෙන ආකාරය මුලින්ම් ගොඩනගන නිසා මුල හරිය කම්මැලි ඇහි. එත් අපරාධය වුනාට පස්සේ නම් එක දිගට කියවගෙන යන්න පුලුවන්.
    සමහරවිට පරිවර්තනවල අවුලක් වෙන්න ඇති.
    පුජිත කරුනාරත්න,තොම්සන් වැන්දබොනාගෙ පරිවර්තන හොදයි.
    දෙන් දෙයාර් වර් නන්,රොජර් ඇක්‍රොයිඩ්,ඔරියන්ට් එක්ස්ප්‍රස්, ටුවර්ඩ්ස් සිරෝ,ස්ටයිල්ස් ටික තමයි මට නම් හොදම.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    එතුමියගේ පොත්වල මුලදි කියවන එක බෝරින් වෙන එකයි අවුල. පටන් ගන්නවා විතරයිනේ:(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :sorry:
    video කීයක් බැලුවත් පොතක් කියෝනව තරං ගතියක් නෑ බං :no:
    අනික video වල සුවඳවත් එනවද නෑනෙ :no:

    ටේස්ට් දෙකක් එකකට එකක් අබිභවිය නොහැකි
     
    • Like
    Reactions: Good Heart

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,794
    113
    ආශ්චර්යමත් රටක
    අගතා ක්‍රිස්ටිගෙ ගොඩක් පොත් හොදයි.
    ඔයා මොනවද කියවන්න ට්‍රයි කරපු පොත් ? ගොඩක් පොත්වල අපරාදය වෙන ආකාරය මුලින්ම් ගොඩනගන නිසා මුල හරිය කම්මැලි ඇහි. එත් අපරාධය වුනාට පස්සේ නම් එක දිගට කියවගෙන යන්න පුලුවන්.
    සමහරවිට පරිවර්තනවල අවුලක් වෙන්න ඇති.
    පුජිත කරුනාරත්න,තොම්සන් වැන්දබොනාගෙ පරිවර්තන හොදයි.
    දෙන් දෙයාර් වර් නන්,රොජර් ඇක්‍රොයිඩ්,ඔරියන්ට් එක්ස්ප්‍රස්, ටුවර්ඩ්ස් සිරෝ,ස්ටයිල්ස් ටික තමයි මට නම් හොදම.

    රොජර් ඇක්‍රොයිඩ් tamai kiyawanna gatte issellama. dethun parak kiyawanna gatta hama sarema pituwak dekak kiyawala pattakin thibba.

    poth kiyawana purudda dan aduwela thiyena ekath hetuwak wenna ona. balamuko..

    then there were none kiyana film eka balanna gatta. winadi 5k yanna kalin mama doi.

    wife nan hodai kiyanawa.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එතුමියගේ පොත්වල මුලදි කියවන එක බෝරින් වෙන එකයි අවුල. පටන් ගන්නවා විතරයිනේ:(

    ඒවුනාට අපරාධයවුනාට පස්සේ සුපිරියි.
    රොජර් ඇක්‍රොයිඩ් tamai kiyawanna gatte issellama. dethun parak kiyawanna gatta hama sarema pituwak dekak kiyawala pattakin thibba.

    poth kiyawana purudda dan aduwela thiyena ekath hetuwak wenna ona. balamuko..

    then there were none kiyana film eka balanna gatta. winadi 5k yanna kalin mama doi.

    wife nan hodai kiyanawa.

    ෆිල්ම් එක කිව්වේ බ්ලැකැන්ඩ් වයිට් එකද?
    ෆිල්ම් එක බලන්න එපා පොත කියවන්න.:yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,794
    113
    ආශ්චර්යමත් රටක
    ඒවුනාට අපරාධයවුනාට පස්සේ සුපිරියි.

    ෆිල්ම් එක කිව්වේ බ්ලැකැන්ඩ් වයිට් එකද?
    ෆිල්ම් එක බලන්න එපා පොත කියවන්න.:yes:

    mataka na ban. mama winadi 5 kata wada baluwe na. set ekak awa geyak atulata. echcharai eeta passe mama nidi.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ස්පිට්ල් මහතාගේ දුව ලියලා තියෙන්නේ

    pk3WLMh.png
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,075
    3,904
    113
    naha ban issara nam Cisco poth ehema thibuna ara Expographics lage stall wala. pahugiya aurudu tikema godak poth thibune naha Expographics la podi stall ekak dagena hitiye.
    ow. e ekkama dan ara issara wage bargains na.

    okkoma thiyenne marisiya witharayi dan. 20% kiyala denawa echcharayi. dan okkoma wanchawata huru wela inne.