Maskex

Junior member
  • Dec 18, 2011
    195
    9
    18
    මචන් මම අද ව්‍යයවසාය 2012 බලන්න යනව.මට කියපන්කො බන් හොරණ කොලබ බස් 1 ඇවිත් කොහොමද BMICH යන්නෙ කියල

    කොතනින් බැහල මොන බස් 1 කේද නගින්න ඕන