මේ කාන්තාව සල්ලිකාර නිසා බනින අය ගොඩක් ඇති ....එක වැරදි ...එත් මේ කාන්තාව පව් , අහිංසකයි , මෙයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙනවා අනිත් අයට නෑ කියන හරක් පොඩ්ඩක් මේ ගැන හොයලා බලන්න ..නිකන් මේ කාන්තාවට අනුකම්පාව දක්වන්නේ නැතිව ..
- උබලා දන්නවද මේ සිද්ධිය වෙල තලංගම පොලිසියේ නිලධාරීන් log සටහන තියලා තම උසස් නිලධාරීන්ට දැනුවත් කලත් කිසිම දෙයක් කලේ නෑ කියලා ..
- මේ ගෑනිගේ මිනිහා හොද මනුස්සයෙක්ලු ..එදා රෑම හෙල්මෙට් එක ගනත් දීලා කියල තියෙනවා ගැනිට පොඩ්ඩක් තරහා යනවා කියලා ..උන දේට සමවෙන්නේ කියාලා ...උබල දන්නවද එතකොටවත් මෙයට එරෙහිව නීතිය ක්‍රියාත්මක උනේ නෑ කියලා ...
- මේක video කරපු කෙනා මේක upload කලෙත් පොලිසියට උන නෝන්ඩි වැඩේ පෙන්නන්න මිසක වෙන අරමුණකින් නෙවෙයිනේ ...එත් මේක famous උනාම බැරි උනා නීතිය ක්‍රියාත්මක නොකර ඉන්න ...වැරද්දක් කරලා පොලිසියට බැනල උන්ගේ දේවල් හොරකම් කරගෙන යනකන් ඉන්න නිවට පොලිසියක් තියෙන්නේ අපිට ..මේ video එක නැත්තන් අදටත් මේ ගෑණි නිදහස් ....
..එක නිසා මේ ගෑනි පව් කියන්නේ උබලා මොන හේතුවක් නිසාද ..උබලමයි කියන්නේ පොලිස් කාරයෝ BMW ,PRODO නවත්තන්නේ නෑ කියල...එහෙම කියද්දී මුන් එකක් නවත්තලා වැරැද්ද අනුව දඩයක් ලියනකොට ඇයි උබලට මේ තරම් අනුකම්පාවක්..?..ගෑනියෙක් හින්දද ..?..එහෙනම් මේ ගනිගෙන් වාහනයේ මිනිහෙක් හැප්පිලා මැරෙනවා ...එතකොටත් මේ ගැනී පවු ද ..?...එක නෙවෙයි ..උබලට ගැනියෙක් දැක්කම නලියනවා...වැරද්දක් කරපු ගැනියෙක් පවු කියන්න තරම් උබලා මොන තරම් නොන්ජලයෙක්ද බන්..?..පොලිසිය හොදයි....!!..මේකම කොල්ලෙක්ට උන නම් උබල මෙහෙම කතා කරයිද ..?...ගැනියෙක් දැක්කම සේවලයෙක් වෙන්න එපා බන් ...
වැරද්දක් කරලා පොලිසියට බැනල උන්ගේ දේවල් හොරකම් කරගෙන යනකන් ඉන්න නිවට පොලිසියක් තියෙන්නේ අපිට






