BMW අරගත්තාට ජීවිත කටුකය

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මේ කාන්තාව සල්ලිකාර නිසා බනින අය ගොඩක් ඇති ....එක වැරදි ...එත් මේ කාන්තාව පව් , අහිංසකයි , මෙයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙනවා අනිත් අයට නෑ කියන හරක් පොඩ්ඩක් මේ ගැන හොයලා බලන්න ..නිකන් මේ කාන්තාවට අනුකම්පාව දක්වන්නේ නැතිව ..
    - උබලා දන්නවද මේ සිද්ධිය වෙල තලංගම පොලිසියේ නිලධාරීන් log සටහන තියලා තම උසස් නිලධාරීන්ට දැනුවත් කලත් කිසිම දෙයක් කලේ නෑ කියලා ..
    - මේ ගෑනිගේ මිනිහා හොද මනුස්සයෙක්ලු ..එදා රෑම හෙල්මෙට් එක ගනත් දීලා කියල තියෙනවා ගැනිට පොඩ්ඩක් තරහා යනවා කියලා ..උන දේට සමවෙන්නේ කියාලා ...උබල දන්නවද එතකොටවත් මෙයට එරෙහිව නීතිය ක්‍රියාත්මක උනේ නෑ කියලා ...

    - මේක video කරපු කෙනා මේක upload කලෙත් පොලිසියට උන නෝන්ඩි වැඩේ පෙන්නන්න මිසක වෙන අරමුණකින් නෙවෙයිනේ ...එත් මේක famous උනාම බැරි උනා නීතිය ක්‍රියාත්මක නොකර ඉන්න ...වැරද්දක් කරලා පොලිසියට බැනල උන්ගේ දේවල් හොරකම් කරගෙන යනකන් ඉන්න නිවට පොලිසියක් තියෙන්නේ අපිට ..මේ video එක නැත්තන් අදටත් මේ ගෑණි නිදහස් ....

    ..එක නිසා මේ ගෑනි පව් කියන්නේ උබලා මොන හේතුවක් නිසාද ..උබලමයි කියන්නේ පොලිස් කාරයෝ BMW ,PRODO නවත්තන්නේ නෑ කියල...එහෙම කියද්දී මුන් එකක් නවත්තලා වැරැද්ද අනුව දඩයක් ලියනකොට ඇයි උබලට මේ තරම් අනුකම්පාවක්..?..ගෑනියෙක් හින්දද ..?..එහෙනම් මේ ගනිගෙන් වාහනයේ මිනිහෙක් හැප්පිලා මැරෙනවා ...එතකොටත් මේ ගැනී පවු ද ..?...එක නෙවෙයි ..උබලට ගැනියෙක් දැක්කම නලියනවා...වැරද්දක් කරපු ගැනියෙක් පවු කියන්න තරම් උබලා මොන තරම් නොන්ජලයෙක්ද බන්..?..පොලිසිය හොදයි....!!..මේකම කොල්ලෙක්ට උන නම් උබල මෙහෙම කතා කරයිද ..?...ගැනියෙක් දැක්කම සේවලයෙක් වෙන්න එපා බන් ...

    වැරද්දක් කරලා පොලිසියට බැනල උන්ගේ දේවල් හොරකම් කරගෙන යනකන් ඉන්න නිවට පොලිසියක් තියෙන්නේ අපිට
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Me kathawa patan gaddi awurudu 2 1/2 daruwwa allan yaddi polisiyen nawaththuwa kiwwa..passe maasa 2 1/2 daruwata feed karana gaman drive kala nisa alluwa kiwwa..heta kiyai maasa 2 1/2 lamaya bmw eka drive kala kiyala..mata penne polisiywath danne na wage methana me ganu kenawa eda nawaththapu hethuwa..hikz lankawe policiyanehh..:lol:
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    hama huttatama deshapalane gawa ganna epa yako

    me ganita ledak tiyenawa nam behet ganna one

    gaiyek nemei mokek unat rate kaaki nila aduma adala inna policiyata podak hari garu karana one

    etana ea polis niladariya iwasuwata wena kenek nam iwasanne na munata ganiyek arama 2 50 tamuse tamuse kiyala baninakota

    waraddata hoda daduwam labila tiyene

    lamai dennek inna gahaniyek oita wada nambukara wenna one

    :yes:
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    cerdo.gif
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    කරුමෙට අපි ඉන්නේ කුඩු ප්‍රවාහනය කරන ඩිෆෙන්දරයට සැලුට් ගහන කිරි දෙන ගැහැනිට දඩ ගැසීමට උදම් අනින සමාජයකය....
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    තව දෙයක් උඹ කොහොමද දන්නේ උ දුක් මහන්සියෙන් හම්බ කරපුවද කියල ඒ සල්ලි...?
    දාල තිබුන විදියටනම් හෝටල් කාරයෙක්...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    hama huttatama deshapalane gawa ganna epa yako

    me ganita ledak tiyenawa nam behet ganna one

    gaiyek nemei mokek unat rate kaaki nila aduma adala inna policiyata podak hari garu karana one

    etana ea polis niladariya iwasuwata wena kenek nam iwasanne na munata ganiyek arama 2 50 tamuse tamuse kiyala baninakota

    waraddata hoda daduwam labila tiyene

    lamai dennek inna gahaniyek oita wada nambukara wenna one

    උඹලට තේරුම් ගන්ඩ බෑ බං, කොච්චර කීවත්.. එක එක පුද්ගලයින්ගෙ මානසික තත්වයන් හරි සංකීර්ණයි..
    අනික පකේ පොලිසියට කවුද ගරු කරන්නෙ. තොට ඕනෙමනං ගරු කරගනින්... පුකත් දික් කරල, සැලුට් එකකුත් ගහල
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    උඹලට තේරුම් ගන්ඩ බෑ බං, කොච්චර කීවත්.. එක එක පුද්ගලයින්ගෙ මානසික තත්වයන් හරි සංකීර්ණයි..
    අනික පකේ පොලිසියට කවුද ගරු කරන්නෙ. තොට ඕනෙමනං ගරු කරගනින්... පුකත් දික් කරල, සැලුට් එකකුත් ගහල
    උබ පිස්සෙක් බන්..:rofl:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔය වීඩියෝ එක මුල ඉදලම තිබ්බා නම් මොකක්ද උනේ කියලා කියන්න තිබ්බා..ඒත් මුල නෑ නේ.....ගින්නක් නැතුව දුමක් නගින්නෙත් නෑ...පොලිසියේ හැමෝම හොදත් නෑ....
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මේ කාන්තාව සල්ලිකාර නිසා බනින අය ගොඩක් ඇති ....එක වැරදි ...එත් මේ කාන්තාව පව් , අහිංසකයි , මෙයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙනවා අනිත් අයට නෑ කියන හරක් පොඩ්ඩක් මේ ගැන හොයලා බලන්න ..නිකන් මේ කාන්තාවට අනුකම්පාව දක්වන්නේ නැතිව ..
    - උබලා දන්නවද මේ සිද්ධිය වෙල තලංගම පොලිසියේ නිලධාරීන් log සටහන තියලා තම උසස් නිලධාරීන්ට දැනුවත් කලත් කිසිම දෙයක් කලේ නෑ කියලා ..
    - මේ ගෑනිගේ මිනිහා හොද මනුස්සයෙක්ලු ..එදා රෑම හෙල්මෙට් එක ගනත් දීලා කියල තියෙනවා ගැනිට පොඩ්ඩක් තරහා යනවා කියලා ..උන දේට සමවෙන්නේ කියාලා ...උබල දන්නවද එතකොටවත් මෙයට එරෙහිව නීතිය ක්‍රියාත්මක උනේ නෑ කියලා ...

    - මේක video කරපු කෙනා මේක upload කලෙත් පොලිසියට උන නෝන්ඩි වැඩේ පෙන්නන්න මිසක වෙන අරමුණකින් නෙවෙයිනේ ...එත් මේක famous උනාම බැරි උනා නීතිය ක්‍රියාත්මක නොකර ඉන්න ...වැරද්දක් කරලා පොලිසියට බැනල උන්ගේ දේවල් හොරකම් කරගෙන යනකන් ඉන්න නිවට පොලිසියක් තියෙන්නේ අපිට ..මේ video එක නැත්තන් අදටත් මේ ගෑණි නිදහස් ....

    ..එක නිසා මේ ගෑනි පව් කියන්නේ උබලා මොන හේතුවක් නිසාද ..උබලමයි කියන්නේ පොලිස් කාරයෝ BMW ,PRODO නවත්තන්නේ නෑ කියල...එහෙම කියද්දී මුන් එකක් නවත්තලා වැරැද්ද අනුව දඩයක් ලියනකොට ඇයි උබලට මේ තරම් අනුකම්පාවක්..?..ගෑනියෙක් හින්දද ..?..එහෙනම් මේ ගනිගෙන් වාහනයේ මිනිහෙක් හැප්පිලා මැරෙනවා ...එතකොටත් මේ ගැනී පවු ද ..?...එක නෙවෙයි ..උබලට ගැනියෙක් දැක්කම නලියනවා...වැරද්දක් කරපු ගැනියෙක් පවු කියන්න තරම් උබලා මොන තරම් නොන්ජලයෙක්ද බන්..?..පොලිසිය හොදයි....!!..මේකම කොල්ලෙක්ට උන නම් උබල මෙහෙම කතා කරයිද ..?...ගැනියෙක් දැක්කම සේවලයෙක් වෙන්න එපා බන් ...

    උඹලට තේරුම් ගන්ඩ බෑ බං, කොච්චර කීවත්.. එක එක පුද්ගලයින්ගෙ මානසික තත්වයන් හරි සංකීර්ණයි..
    අනික පකේ පොලිසියට කවුද ගරු කරන්නෙ. තොට ඕනෙමනං ගරු කරගනින්... පුකත් දික් කරල, සැලුට් එකකුත් ගහල

    පට්ට කතාව. තේරෙන සිංහලෙන් කියල තියෙනවා. මෙතන හැම එකාගෙම මට්ටම මම දන් නෑ .නමුත් ලංකාවේ පොලිසියකට වැඩක් කර ගන්න ගියපු එකෙක් හරි පාරේ වාහනයක් පදින එකෙක් හරි නම් ගෑනිගේ හරි වැරැද්ද කෙසේ වෙතත් කුජීත පොලීසිය ගැන අමුතුවෙන් කියල දෙන්න ඕන නෑ . මෙතන මේ ගෑනිට පිස්සු කියල අදිකරණයේ ඔප්පු කිරීම තුලින් පොලිසියේ නිරුවත වසා ගන්නයි හදන්නේ .
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පට්ට කතාව. තේරෙන සිංහලෙන් කියල තියෙනවා. මෙතන හැම එකාගෙම මට්ටම මම දන් නෑ .නමුත් ලංකාවේ පොලිසියකට වැඩක් කර ගන්න ගියපු එකෙක් හරි පාරේ වාහනයක් පදින එකෙක් හරි නම් ගෑනිගේ හරි වැරැද්ද කෙසේ වෙතත් කුජීත පොලීසිය ගැන අමුතුවෙන් කියල දෙන්න ඕන නෑ . මෙතන මේ ගෑනිට පිස්සු කියල අදිකරණයේ ඔප්පු කිරීම තුලින් පොලිසියේ නිරුවත වසා ගන්නයි හදන්නේ .

    ලොල් ... මේකෙන් කොහොමටවත් පොලීසිය හරි කියල ඔප්පු වෙන්නෙ නෑ බන් ... අනේ උඹලගෙ මානසික මට්ටම

    පුද්ගලික ප්‍රශ්ණ ජාතික ප්‍රශ්ණ කරන්නෙපා
     
    Last edited:

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ජන්තු අයියා;18682100 said:
    ඔය වීඩියෝ එක මුල ඉදලම තිබ්බා නම් මොකක්ද උනේ කියලා කියන්න තිබ්බා..ඒත් මුල නෑ නේ.....ගින්නක් නැතුව දුමක් නගින්නෙත් නෑ...පොලිසියේ හැමෝම හොදත් නෑ....

    ඇත්ත කතාව. මෙතන ඉන්න බොහොමයක් එවුන් වැස්සකටවත් පොලිසියකට ගියපු එවුන් නෙවෙයි.
    තමන්ට කරදරයක් හොරකමක්,පහරදීමක් ,රිය අනතුරක් එහෙමත් නැත්නම් clearance report එකක් ගන්න වගේ වැඩකට පොලිසියට ගියා නම් මෙතන ඉන්න ගොන් හරක්ට තේරෙයි මොකද්ද මේ කියන්නේ කියල.....
    මෙතන කතා කරන චූ කොල්ලෝ හැම එකාම පොලිසියේ බබ්බු ඉන්න ගානට තමයි කතාව.
    බී එම් ඩබලිව් එකකින් ආව පිස්සු ගෑනියෙක් පාරේ හිටපු මොනවත් නොදන්නා තොත්ත බබ්බු දෙන්නෙක්ට බැනල ගිය විදියට තමයි කතා කරන්නේ.....
    අනික හැමෝම නෙවෙයි පොලිසියේ බහුතරයක් දුෂිතයෝ .
     
    Last edited: