මේ ගැනී මේ විදියට අපහාස කරන එක වැරදි ..වැදගත් විදියට උන් එක්ක කතා ක්රම වැරද්දක් කරා හෝ නැතා හෝ උන් සැලකිල්ලක් දක්වනවා ..මොනවා උනත් එපා කරපු උන් ඉන්නවා..උබල කඩ්ඩ දන්නවනම් ඔය වගේ අහු උන වෙලාවක උන් එක්ක කඩ්ඩෙන් කොටපල්ලා එතකොට උන් අව්ලක් නැතුව යවනවා බොහෝ විට 







) 

