BMW ඇන්ටි කරපු දේ

BMW ඇන්ටි පොලිසියට &#3

  • Total voters
    606
  • Poll closed .

powers

Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    මේ ගැනී මේ විදියට අපහාස කරන එක වැරදි ..වැදගත් විදියට උන් එක්ක කතා ක්‍රම වැරද්දක් කරා හෝ නැතා හෝ උන් සැලකිල්ලක් දක්වනවා ..මොනවා උනත් එපා කරපු උන් ඉන්නවා..උබල කඩ්ඩ දන්නවනම් ඔය වගේ අහු උන වෙලාවක උන් එක්ක කඩ්ඩෙන් කොටපල්ලා එතකොට උන් අව්ලක් නැතුව යවනවා බොහෝ විට :lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,738
    113
    Gampaha
    Lease karapu ekak ne.

    මේක තවම finance ද? :lol:

    දැන්ම මෙහෙම නම් ෆිනෑන්ස් එක ඉවර උනාම කොහෙන් නවතීද දන්නේ නෑ :P
    ඔය ලීස් දාන්නෙ බොරුවට බන්. ගොඩක් සල්ලිකාරයන්ගෙ BMW, Benz ලීස් කරනව income tax වලින් බේරෙන්න.. :lol:
     
    danika visal

    Active member
  • Dec 15, 2013
    607
    91
    43
    on the way
    11144965_10200683686771283_5437945156954869500_n.jpg
    machan kohomada details car eke number eken ganne:eek::eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ට්‍රැෆික් පොලිස් ගැන නෙවේ බන් කියන්නෙ..
    මට පේන්න බැහැ ඔවුන්ව කොහොමත්..
    මේකිගෙන් ලයිසන් එක ඉල්ලුවාම මේකි සල්ලි දෙන්න හදල..
    ලමයව මැද්දෙන් තියාගෙන ඇවිත් තියෙන්නෙ..
    ඇක්සිඩන්ට් එකක් උනොත් කෙලින්ම බෙල්ල කඩල ගිහින් මැරෙනව ඌ.. මේකි කියන්නෙ එහෙම තියන් ආව කියල ඔප්පු කරන්න කියල..
    කොහොම හරි මේ බැල්ලි තමයි වැරදි මෙතන..
    දවසක් සෙරප්පු දෙකක් ද කොහෙද ගන්න තිලකවර්දන එක කිරිබත්ගොඩ බයික් එක නවත්තල ගියා ඒ පැත්තෙ නවත්තන්න එපා කියල බෝඩ් රෙද්දක් දැක්කෙ නෑ.. එද්දී මාම කෙනෙක් ඉන්නව..
    බයික් එක උඩ තියාගෙනම ලියන්න හැදුව පෑනත් අරගෙන ලියන්න හදල ටිකක් වෙලා ඉදල...
    ඌට මොකද්ද හිතිල ලියන්නෙ නැතුව
    පලයල්ල කියල යැව්ව..
    ඌට ආදරයක් හිතුනද දන්නෙ නෑ.. කොලු සීන් ද මන්ද

    2.gif
    ඌට ආදරයක් හිතෙන විදිහට උඹ හැසිරිලා :eek:
    ඇත්ත කියපං ලිංගික අල්ලසක් දුන්නා නේද :shocked:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    ට්‍රැෆික් පොලිස් ගැන නෙවේ බන් කියන්නෙ..
    මට පේන්න බැහැ ඔවුන්ව කොහොමත්..
    මේකිගෙන් ලයිසන් එක ඉල්ලුවාම මේකි සල්ලි දෙන්න හදල..
    ලමයව මැද්දෙන් තියාගෙන ඇවිත් තියෙන්නෙ..
    ඇක්සිඩන්ට් එකක් උනොත් කෙලින්ම බෙල්ල කඩල ගිහින් මැරෙනව ඌ.. මේකි කියන්නෙ එහෙම තියන් ආව කියල ඔප්පු කරන්න කියල..
    කොහොම හරි මේ බැල්ලි තමයි වැරදි මෙතන..
    දවසක් සෙරප්පු දෙකක් ද කොහෙද ගන්න තිලකවර්දන එක කිරිබත්ගොඩ බයික් එක නවත්තල ගියා ඒ පැත්තෙ නවත්තන්න එපා කියල බෝඩ් රෙද්දක් දැක්කෙ නෑ.. එද්දී මාම කෙනෙක් ඉන්නව..
    බයික් එක උඩ තියාගෙනම ලියන්න හැදුව පෑනත් අරගෙන ලියන්න හදල ටිකක් වෙලා ඉදල...
    ඌට මොකද්ද හිතිල ලියන්නෙ නැතුව
    පලයල්ල කියල යැව්ව..
    ඌට ආදරයක් හිතුනද දන්නෙ නෑ.. කොලු සීන් ද මන්ද

    2.gif
    ithin oppu karanna ona ne ban...waradak kara kiyala..
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    කරන්න තිබ්බේ හෙල්මට් එක අරං යන්න යද්දී කාරෙක පිටිපස්සට යන්න... කාරෙකේ වැදෙන විදිහට..:cool:
    ඊට පස්සේ පොලිස් නිලධාරියෙක් යටකර පලා යන්න හැදුව එකට නඩු දාන්න පුළුවන්... (කැමතිනම් කාරෙකේ ටයර් එහෙකට වෙඩිල්ලකුත් තියල..., පොඩි එකෙක් ගැන කිව්ව නිසා ඒක නම් නොකලත් කමක් නෑ :))
    සල්ලි බලේ පෙන්නල සෙනගක් ඉස්සරහ මිනිහෙක්ගේ ආත්ම ගරුත්වය නැති වෙන්න වැඩ කරනවට එහෙමයි කරන්නෝන :growl::growl:
    uba policiyeda weda karanne?.marta tricks thama ne ban:lol:
     
    danika visal

    Active member
  • Dec 15, 2013
    607
    91
    43
    on the way
    ඔයා හිතනවද ඇම් ඇල් BMW එකකිං ඇවිත්.. කිසිම කෙනෙක්ගේ හෙල්ප් එකක් නැතුව පොලිස්කාරයෝ දෙන්නෙක්ට සද්දෙ දාන්න අපි වගේ සාමාන්‍ය කෙනෙක්ට පුලුවං කියලා :no:
    මේ ඇන්ටි අනිවා මොකක් හරි ලොකු කනෙක්ශන් එකක් තියෙන කෙනෙක් වෙන්න ඇති. තව ටික දවසකිං ඇත්ත එළි වෙයි.. හැබැයි කිව්වත් වගේ මේ වීඩියෝ එක එයාටම විරුද්දව සාක්කියක් විදිහට පාවිච්චි කරන්නත් පුලුවං

    24v0kzl.png
    [/IMG]

    permit ekakata geanapu ekak :baffled:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ithin oppu karanna ona ne ban...waradak kara kiyala..

    ඔප්පු කරන්න දෙයක් නෑ ඔය එළදෙන මම ළමය තියන් ආව මැද්දෙන් කියල video එකේම කියනව..
    පාරෙදි ඩබල් ඉර කපල ලිව්වොත් ෆ්රූෆ් ඉල්ලල බලපන්..
    අර thanujaka යට හොදට බිස්නස් වැඩි කරල දෙන්න පුළුවන් උබට..

    :lol::lol:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඔප්පු කරන්න දෙයක් නෑ ඔය එළදෙන මම ළමය තියන් ආව මැද්දෙන් කියල video එකේම කියනව..
    පාරෙදි ඩබල් ඉර කපල ලිව්වොත් ෆ්රූෆ් ඉල්ලල බලපන්..
    අර thanujaka යට හොදට බිස්නස් වැඩි කරල දෙන්න පුළුවන් උබට..

    :lol::lol:
    මම ළමය තියන් ආව මැද්දෙන් කියල video එකේම කියනව.
    ha eka ehemai kiyamuko ehema kiwwanam awul...ethakota sakshi tiyenawa.eth ehema kiwwe nathnam monada tiyena sakshi?

    pare double ira kapuwa kiyala kiyanna puluwan shakshi monawada?
    police karayo dennek inna ekada?onna ehemanam kiyanna epa.

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    ha eka ehemai kiyamuko ehema kiwwanam awul...ethakota sakshi tiyenawa.eth ehema kiwwe nathnam monada tiyena sakshi?

    pare double ira kapuwa kiyala kiyanna puluwan shakshi monawada?
    police karayo dennek inna ekada?onna ehemanam kiyanna epa.

    වරදක් කරන්නෙ නැතුව දඩ කොලයක් ලියන්නෙ නැහැ..
    ලියන උන් ඉනනව උන් එක්ක ඉතින් කට ගහල බේරුන් නැත්තම් ඉතින් හරියන්නෙ නෑ

    මේ වගේ..
    උබ වරදක් කරේ නෑ කියල දන්නව නම් බොරුවට ලියන්න හදනව නම්..
    දඩ කොලේ නැතුව කෙලින්ම නඩු දාන්න කියල ලියන්න කියන්න පුළුවන්..
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    වරදක් කරන්නෙ නැතුව දඩ කොලයක් ලියන්නෙ නැහැ..
    ලියන උන් ඉනනව උන් එක්ක ඉතින් කට ගහල බේරුන් නැත්තම් ඉතින් හරියන්නෙ නෑ

    මේ වගේ..
    උබ වරදක් කරේ නෑ කියල දන්නව නම් බොරුවට ලියන්න හදනව නම්..
    දඩ කොලේ නැතුව කෙලින්ම නඩු දාන්න කියල ලියන්න කියන්න පුළුවන්..
    anna point eka kata gahala ,sadde dala warada unath niwaradi kara ganna eka...
    shakshi ne..shakshi ne.
    ballage neethiya.
    uba waradak karala hari nokara hari traffic eke un ubawa liyala tiyenawada?
    pagawa deela tiyenawada?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    anna point eka kata gahala ,sadde dala warada unath niwaradi kara ganna eka...
    shakshi ne..shakshi ne.
    ballage neethiya.
    uba waradak karala hari nokara hari traffic eke un ubawa liyala tiyenawada?
    pagawa deela tiyenawada?

    වරදක් නොකර ලියල නැහැ..
    බයික් එකේ පිටිපස්සෙන් යන එකා google map එකෙන් පාර පේන්නන්න ගිහින් ලියල තියනව..
    හරියට පාරෙ යනව නම් ලයිසන් සේරම තියනව නම් එහෙම ලියන්නෙ නෑ..
    අනත්ත අප්‍රමාන නවත්තල තියනව..
    බොරුවට ලියන්න නම් හදල නැහැ..

    ඒ නවත්තලත් ටික කාලෙකට පස්සෙ හැප්පුනා බන් පිටිපස්සේ ගිය හු** call එකක් අරගෙන ආ අරූ කෝල් කරනව කියල කනේ ගැහුවම ඒකට ඇහුන් කන් දීගෙන ගියා..
    වෙඩින් එකක් ඉවර වෙලා එක බල්ලෙක් දැම්ම බලන්නෙ නැතුව පාරට.. අර කෝල් එකට distract වෙලා තිබ්බෙ නැත්තම් බ්රේක් පාර ගහල නවත්ත ගන්න තිබ්බ..
    කොහොම හරි වෑන් එකේ සෙල් බෆර් කානුවෙ..
    බයික් එකේ සීට් එක පාර මැද්දෙ පිටි පස්සෙ ගිය එකා කානුවෙ..
    මම නම් බයික් එකත් එක්කම ඇදිල ගියා ඉස්සරහට..

    :dull::dull::dull:
     
    Last edited:

    deepfinder

    Member
    Apr 20, 2015
    99
    14
    0
    ඔව් ලොකු මිනිස්සුන්ට බලය තියනවා. පොලිස් බල්ලෝ තිරිසන්නු. උන් අහිංසක මිනිස්සුන්ගෙන් ජරාව කනවා. නැති වැරදි හදල හිරේ දානවා. එක නිසා මේ ගෑනී හරි උනත් වැරදි උනත් පොලිසියේ උන්ට ඔහොම පාර්ට් එකක් දාපු එක හොඳයි.

    පොසිසියේ පොරක් අද මටත් දඩයක් ගහන්න ආව රෑ වාහනේ ලයිට් එක දාන්න අමතක උනා කියලා.

    dada gahane nathuwa ubata umma dennada kiyane yako raata light dane nathuwa yanawa kiyane kochara dangerous da? jiwithayak unath nathi wena puluwan.. liyana nemei allalala hire dana tibe.. ai ban nithi dane nathan wahana elawane.. ahinsaka policiya pali ubalage waradi wala..

    lankawe minissu hadana ba..
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    24v0kzl.png

    permit ekakata geanapu ekak :baffled:

    LB Finance එකෙන් ලීස් එකක් දාල නේ අරන් තියෙන්නේ :eek: ඔය වගේ වාහන්කෙට වුනත් ලීස් ගෙවන්න පුළුවන් කියන්නේ ඉතින් ලොකු බලපුලුවන්කාරමක් ඇති :)