BMW ඇන්ටි කරපු දේ

BMW ඇන්ටි පොලිසියට &#3

  • Total voters
    606
  • Poll closed .

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    මෙහෙමයි..
    තදබල කනෙක්ෂන් එකක් තියෙන ගෑණියෙකුට ඔය වගේ රීගෙන නටන්න දෙයක් නෑ..
    එක කෝල් එකෙන් ලයිසන් එක අතට ගන්න පුළුවන්..
    නමුත් ගෑණිගේ තත්ත්වේ බැලුවම එහෙම කරන්න බැරි කෙනෙක් වෙන්නත් බෑ වගේ..
    ඔතන වෙන්නේ ඒ ගෑණි තැනට ගැලපෙන්නේ හැසිරෙන්න දන්නේ නැතිකම..
    කොහොම උනත් පොලිස් කාරයන්ගේ වැරැද්දක් ඔතන තියෙනවා..
    ලයිසන් එක ඔහොම රදවාගන්න පොලිසියට අයිතියක් නෑ..
    පොලිසිය භාරයට ලයිසන් එකක් ගන්නවනං ඒ වෙලේම වැරැද්දේ ස්වභාවය අනුව දඩ කොලේ හරි තාවකාලික රියදුරු බලපත්‍රයක් හරි නිකුත් කරන්න ඕනේ..

    ඔය දෙකෙන් එකක් නොකර ලයිසන් එක ඔහොම තියාගන්න පොලිසියට බෑ..
    ඕකට කේස් එකක් වැටුනොත් දෙපාර්ශවේම චොර..
    ගෑණිට රාජ්‍ය දේපොළ ඔහොම අරගෙන යන්න බෑනේ...

    :yes: දැන් මුල්ම වැරැද්ද උන්ගේ..... දෙවැනි වැරැද්ද ගෑණිගේ.... අර හෙල්මට් එක අරන් ගිය එක....... දැන් කෝකටද වැඩි දඩුවම ලැබෙන්නේ උසාවියෙන්.....?? :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    මොකක් හරි කතන්දරයක් අනිවා දාන්න ඇති ඉතිං..
    නැත්තං අර ගෑණි අරුන් දෙන්නව ඔහොම වඩාගන්න එන්නේ නෑනේ බං..

    එතකොට පොලිස්කාරයෝ දෙන්න නඩුවේ කෙලින්ම පාර්ශව කාරයෝ දෙන්නෙක් වෙනවා බං.. ඒකට බයයි උන්..
    මට උනා නං මම සිරාවට කැමති නඩු දානවනං..
    උසාවි ගෙන්නලා උන් දෙන්නට සසර එපා කරවන්න පුළුවන් ලොවෙත්..
    සාමාන්‍යයෙන් ඇක්සිඩන්ට් කේස් ඇරුනම ඔය වගේ සිද්ධිවල පාර්ශවකාරයෙක් වෙන්න උන් බයයි බං..
    තනියමනෙ ඇපියර් වෙන්න වෙන්නේ.. උන්ට ලොයර්සලා කතා කරන්නේ නෑනේ..
    එතකොට නඩුව ඉවර වෙන්නේ සිද්ධිය කණපිට හැරිලා..:rofl:
    ප්‍රායෝගිකව එහෙම නඩු දිනන්න බෑ බං..
    උඹ කවදාවත් අහලවත් තියෙනවද ලෝයර් කෙනෙක්ව පොලිසියෙන් ලිව්වා කියල.. නෑනේ..
    ඒකයි ඔතන සිරාම කතන්දරේ..
    අපි බය නැත්තන් උන් බයයි.. අපි බය උනොත් උන් පුප්පනවා..:rofl:

    :P

    :cool: :cool: දෙන්නම් ජම්බු...... ඕකුන්ට නඩුත් නෑ.... දඩත් නෑ...... උන්ට ඈපත් නෑ කරන්න මම දනී..... :love: :D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :frown: මගුලක් කතා කරනවා.... විඩියෝ එක දකිනකම් මම ඒ ගැන හාන්කවිසියක් දැනන් හිටියේ නෑ...... මම මේ අරුන් දෙන්නා ආයේ පාරේ ඉන්නවද බල බල ඉන්නේ..... :lol:

    පොල්ෆි :cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කරුණාකරලා BMW ඇන්ටි කියන්නේ නැතුව BMW අක්කා කියලා කථාකරමුද?
    වයසට ගරුකරන්න පුරුදුවෙන්න ඕනා..
    මේකේ ඉන්න හද්ද නාකිත් ඇන්ටි කියනවා නෙව..
    :eek:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කරුණාකරලා BMW ඇන්ටි කියන්නේ නැතුව BMW අක්කා කියලා කථාකරමුද?
    වයසට ගරුකරන්න පුරුදුවෙන්න ඕනා..
    මේකේ ඉන්න හද්ද නාකිත් ඇන්ටි කියනවා නෙව..
    :eek:

    අන්කල් කෙනෙක්ට රිදිලහ්..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ! ආසයි බයයි, අතෙත් ගැහුවා, අරින්න ආසයි, ඇන්ටි මගේ, ඇන්ටි වෙනුවෙං! , ඇන්ටි හරි:love:, ඇන්ටිගෙ :love:, ඇන්ටිගේ පුක yumm, ඇන්ටිට අරින්න ඕන, උම්...මා, කළුනික, ගෙඩි දෙක මරු, දර්ශිකා මැඩම්, නියමයි, නෝටි ඇන්ටි, රත්නෙගෙ නෝනාද?, ‍කොහ‍ොමද ආ?, aaaaaa, anti bbs ගේ ගෑනි, anti bbs's wife, aunty bbs, bbw ඇන්ටි, good job ඈන්ටි, hdhd, hhdhdh

    කොමිනියුටි එකක් විදිහට අපි බලන්න ඔනේ මෙතන හරි වැරැද්ද මොකක්ද කියන එක සාකච්චා කරන එක බලපන් මෙතන වැටුනු තෙරෙඩුයි දාලා තියන කොමන්ටි වලයි එකේ ඉදන් තියෙන්නේ එක bmw 1 ගැනයි එ වාද කරන ගැනි ගැනයි කවුරු හරි මෙතන එකෙක් හරි ඉන්නවනම් ලයිසන් ගත්තු ලන්කාවේ ට්‍රැෆික් පොලිසියට අපිව ඔනේ වෙලාවක වාහනයක් චෙක් කරන්න පුලුවන් ලයිසන් එක බලන්න පුලුවන් එ වගේම රටවාහන දෙපර්තමෙන්තුවේ නිලදාරින් පිරිසකටත් අපේ ලයිසන් එක බලන්න තහනම් කරන්න පුලුවන් එක තමා පාර්ලිමෙන්තුවෙන් සම්මත කරපු නිතිය එක bmw ගිය එකාටත් මරුටියේ ගිය එකාටත් පොදුයි :)

    එකතා සෙරම පැත්තකින් තියමු ඇයි බන් උබලා පාරේ ඉන්න ගැනුන්ටත් වැඩක් දෙන විදිහ මෙතන කතා වෙන්නේ එවා වෙනම ත්‍රෙඩක් ඇරලා ලියපල්ලාකෝ හොද බුද්දිමත් මිනිස්සුන්ටත් උබලාගේ වල් කතා අහද්දි මෙතනට එන්න හිතෙනවා ද:no:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මගෙ ඇන්ටි....

    සුදු ඇන්ටි ඔයාගෙ කිසිම වරදක් නෑ පැටියො :love::love::love::love::love::love:
    :eek:
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ගෑනිට ඉරිසියා කරන උන් ගෑනිට විරුද්දව චන්දෙ දෙන්නේ පොලිසියට විරුද්ද උන් ගෑනිගේ පැත්තට චන්දෙ දෙන්නේ. මගේ මතය නම් මේකයි. දෙපැත්තම වැරදියි ගෑනිගෙත් කට වාචාලයි. එත් බලපන් ඕකේ හැටි. BMW එකක ආපු ගෑනියෙක් නිසා පොලිසිය බල්ලා වගේ හිටියා. සාමාන්‍ය මනුස්සයෙක් noramlly හරි මේ වගේ වාචාලව නැතුව පොලිසිය එක්ක සංවාදයක් උනා නම් පොලිස් බල්ලොන්ගේ හැටි බලාගන්න තිබුනනේ. දැන් අපිට මේ ගැන හරි කියන්න පුළුවන් පොලිස් බල්ලා බලු වෙලා ගියානේ. මුන්ගේ බලුකම තමයි මේකෙන් තවත් පේන්නේ. ඒ නිසා මගේ චන්දෙ පොලිසියට විරුද්දව.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සොහොන;18666041 said:
    ! ආසයි බයයි, අතෙත් ගැහුවා, අරින්න ආසයි, ඇන්ටි මගේ, ඇන්ටි වෙනුවෙං! , ඇන්ටි හරි:love:, ඇන්ටිගෙ :love:, ඇන්ටිගේ පුක yumm, ඇන්ටිට අරින්න ඕන, උම්...මා, කළුනික, ගෙඩි දෙක මරු, දර්ශිකා මැඩම්, නියමයි, නෝටි ඇන්ටි, රත්නෙගෙ නෝනාද?, ‍කොහ‍ොමද ආ?, aaaaaa, anti bbs ගේ ගෑනි, anti bbs's wife, aunty bbs, bbw ඇන්ටි, good job ඈන්ටි, hdhd, hhdhdh
    කොමිනියුටි එකක් විදිහට අපි බලන්න ඔනේ මෙතන හරි වැරැද්ද මොකක්ද කියන එක සාකච්චා කරන එක බලපන් මෙතන වැටුනු තෙරෙඩුයි දාලා තියන කොමන්ටි වලයි එකේ ඉදන් තියෙන්නේ එක bmw 1 ගැනයි එ වාද කරන ගැනි ගැනයි කවුරු හරි මෙතන එකෙක් හරි ඉන්නවනම් ලයිසන් ගත්තු ලන්කාවේ ට්‍රැෆික් පොලිසියට අපිව ඔනේ වෙලාවක වාහනයක් චෙක් කරන්න පුලුවන් ලයිසන් එක බලන්න පුලුවන් එ වගේම රටවාහන දෙපර්තමෙන්තුවේ නිලදාරින් පිරිසකටත් අපේ ලයිසන් එක බලන්න තහනම් කරන්න පුලුවන් එක තමා පාර්ලිමෙන්තුවෙන් සම්මත කරපු නිතිය එක bmw ගිය එකාටත් මරුටියේ ගිය එකාටත් පොදුයි :)

    එකතා සෙරම පැත්තකින් තියමු ඇයි බන් උබලා පාරේ ඉන්න ගැනුන්ටත් වැඩක් දෙන විදිහ මෙතන කතා වෙන්නේ එවා වෙනම ත්‍රෙඩක් ඇරලා ලියපල්ලාකෝ හොද බුද්දිමත් මිනිස්සුන්ටත් උබලාගේ වල් කතා අහද්දි මෙතනට එන්න හිතෙනවා ද:no:

    සොහොනො.. උඹ මගේ ත්‍රෙඩ් එකට කැමති වෙයි එහෙනන්... මෙන්න බලපිය
    http://www.elakiri.com/forum/showthread.php?t=1687576
     
    danika visal

    Active member
  • Dec 15, 2013
    607
    91
    43
    on the way
    Car Ekata Pain gahala Helmet eka ganin kiyanawa policeman ehema puluwanda bn?:growl::growl:

    anith eka car ekata pain gahanna aapu eka ey ban ara car eka wate kerekenne:eek::eek:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ගෑනු මනුස්සයට කථා කරන්න පුලුවන් උනු නිසා හොදයි, බැරිවෙලාවත් මරුතියක යන අහිංසක රජයේ සේවකයෙකුට උනානම් තමයි බලන්න තිබුනෙ පොලිස් රාලහාමිලාගෙ වැඩ කිඩ.
    ලමයා මැද තියාගෙන ගියා කියල කියන්නවත් පන නැහැ, මොකද ගෑනු කෙනාට හොදට සල්ලි තියෙන පාටයි, අනික බය නැතිව කතාකරනව. නියම කතාව

    :cool: එකෙන්ම...... :D

    මෙහෙම තමා කරන්න ඕන. හිතපල්ලා මෙයා ගෑණියෙක් නිසා බැනගෙන ගියා. බැරි වෙලා හරි පිරිමි අපි මෙහෙම කියවාගෙන ගියානම් අපට ආදරෙන් සලකයි නේද මුන්? :P

    :lol: එහෙනම් උඹ එදාම තලංගම පොලිසියේ කූරු ගණන් කරනවා.... අම්මෝඅ තලංගම පොලිසිය කොයි වෙලේ බිමට කඩන් වැටෙන සයිස් එකක තියෙන්නෙත්...... :lol: මම නම් ඒකෙනුත් නඩුත් නෑ දඩත් නෑ කරන් තියෙනවා...... :lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    11144965_10200683686771283_5437945156954869500_n.jpg

    How to get this? link?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    කරුණාකරලා BMW ඇන්ටි කියන්නේ නැතුව BMW අක්කා කියලා කථාකරමුද?
    වයසට ගරුකරන්න පුරුදුවෙන්න ඕනා..
    මේකේ ඉන්න හද්ද නාකිත් ඇන්ටි කියනවා නෙව..
    :eek:

    මෙන්න මෙයා :lol: