ටිකක් මොඩර්න් විදියට අක්කී කියන්නම්.
ආස්මි අක්කී...![]()

අනවශ්‍ය ඇග ඇලුම් කම් පාන්න එන්න එපා මගේ අස්මියත් එක්ක හරියැ.. 


කෝ බන් අර තියෙනවයි කිව්ව ලොකු ලොකු කොනෙක්සොන්![]()

අනවශ්‍ය ඇග ඇලුම් කම් පාන්න එන්න එපා මගේ අස්මියත් එක්ක හරියැ..
![]()

මට තාම 29යි. ඇන්ටි 30 පැනපු කෙනෙක් නිසා ඇන්ටි ට ඇන්ටි කියන එක සාධාරණයි![]()

මේ කොහෙන් පාත්වෙච්ච එකෙක්ද?

එයාගෙ ප්‍රයිවට් බොඩි ගාඩ්... ඇයි අවුල් ද?Kamak na puta..labana awurudde indala obathumTath me sethemane..![]()

පව් අර අහිංසක හස්බන්ඩ මාම
ලිපේ තියන එක කර උනත් වැරැද්ද පටවනවා ඇති![]()

itin ban ratatama penna walle ganiyek wage kagahala nondi unama
mona connection tibunath unta kiyanna puluwanda katak arala mekiwa shape karala danna kiyala![]()

මෙතන කවුරුවරදීද කියලා කියන හරිම සිද්දිය දන්නේ නැතුව කියන බැ. සමහරු පොලිසියත් එකක් තියෙන තරහට පිලිසියට බනිනව, සමහරු මේ කාන්තාව සල්ලිකරා බලවත් අයෙක් යයි සිතලා එවනියත් එකක් තියෙන අමනාප කමට ඇයට බනිනවා. කොහොමත් ඇයගේ කතා විලාසෙට අපිට මහේම පරිවබ කරන්න බැ. කොච්චර ඉවසන නිහතමානී චරිතය උනත් තමන් අසදරණයට පත්වෙලා ඉවසිනේ උපරිමයට ගියාම මෙහෙම වෙම්නත් පුළුවන්, නැත්තම මෙය ඇගේ සාමාන්‍ය කතාබහ වෙනත් ප්පුලුවන්. සම්හාවිට ය වරදක් කරල තමන්ගේ දානයේ හෝ හිතවත් කම්වල බලයෙන් පොලිස්නිලදරින්ට තර්ජනය කරනවා වෙන්න පුළුවන්, නැත්තම් සල්ලි තියෙන කාන්තාවක් නිසා පොසක් වතාකරකා කියක් හරි ගන්න හදපු අසාර්ථක උත්සහයක් වෙන්න පුළුවන්
මට නං කියන්න තියෙන්නේ BMW නෙවෙයි ලියර් ජෙට් එකෙන් ආවත් මුඩුක්කු වේසි මුඩුක්කු වේසි ම තමා.........
ඔව් උඹ කියන එක හරි මචන්. ඒත් ඒ ගෑනිගේ හැසිරීම ගොඩක් සවුත්තුයි බන්. දැක්කද අර රත්තරන් මුදු දාපු කතාව. ඒකම ඇති මටනම් ඒ ගෑණි ගැන හිතා ගන්න.

