BMW ඇන්ටි කරපු දේ

BMW ඇන්ටි පොලිසියට &#3


  • Total voters
    606
  • Poll closed .

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ටිකක් මොඩර්න් විදියට අක්කී කියන්නම්.
    ආස්මි අක්කී... :lol:

    :growl::growl: අනවශ්‍ය ඇග ඇලුම් කම් පාන්න එන්න එපා මගේ අස්මියත් එක්ක හරියැ.. :growl::growl::growl:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    :dull:



    කෝ බන් අර තියෙනවයි කිව්ව ලොකු ලොකු කොනෙක්සොන් :oo:

    itin ban ratatama penna walle ganiyek wage kagahala nondi unama
    mona connection tibunath unta kiyanna puluwanda katak arala mekiwa shape karala danna kiyala :lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මට තාම 29යි. ඇන්ටි 30 පැනපු කෙනෙක් නිසා ඇන්ටි ට ඇන්ටි කියන එක සාධාරණයි:baffled:

    Kamak na puta..labana awurudde indala obathumTath me sethemane..:yes:
     

    waligamaya

    Well-known member
  • මෙතන කවුරුවරදීද කියලා කියන හරිම සිද්දිය දන්නේ නැතුව කියන බැ. සමහරු පොලිසියත් එකක් තියෙන තරහට පිලිසියට බනිනව, සමහරු මේ කාන්තාව සල්ලිකරා බලවත් අයෙක් යයි සිතලා එවනියත් එකක් තියෙන අමනාප කමට ඇයට බනිනවා. කොහොමත් ඇයගේ කතා විලාසෙට අපිට මහේම පරිවබ කරන්න බැ. කොච්චර ඉවසන නිහතමානී චරිතය උනත් තමන් අසදරණයට පත්වෙලා ඉවසිනේ උපරිමයට ගියාම මෙහෙම වෙම්නත් පුළුවන්, නැත්තම මෙය ඇගේ සාමාන්‍ය කතාබහ වෙනත් ප්පුලුවන්. සම්හාවිට ය වරදක් කරල තමන්ගේ දානයේ හෝ හිතවත් කම්වල බලයෙන් පොලිස්නිලදරින්ට තර්ජනය කරනවා වෙන්න පුළුවන්, නැත්තම් සල්ලි තියෙන කාන්තාවක් නිසා පොසක් වතාකරකා කියක් හරි ගන්න හදපු අසාර්ථක උත්සහයක් වෙන්න පුළුවන්
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෙතන කවුරුවරදීද කියලා කියන හරිම සිද්දිය දන්නේ නැතුව කියන බැ. සමහරු පොලිසියත් එකක් තියෙන තරහට පිලිසියට බනිනව, සමහරු මේ කාන්තාව සල්ලිකරා බලවත් අයෙක් යයි සිතලා එවනියත් එකක් තියෙන අමනාප කමට ඇයට බනිනවා. කොහොමත් ඇයගේ කතා විලාසෙට අපිට මහේම පරිවබ කරන්න බැ. කොච්චර ඉවසන නිහතමානී චරිතය උනත් තමන් අසදරණයට පත්වෙලා ඉවසිනේ උපරිමයට ගියාම මෙහෙම වෙම්නත් පුළුවන්, නැත්තම මෙය ඇගේ සාමාන්‍ය කතාබහ වෙනත් ප්පුලුවන්. සම්හාවිට ය වරදක් කරල තමන්ගේ දානයේ හෝ හිතවත් කම්වල බලයෙන් පොලිස්නිලදරින්ට තර්ජනය කරනවා වෙන්න පුළුවන්, නැත්තම් සල්ලි තියෙන කාන්තාවක් නිසා පොසක් වතාකරකා කියක් හරි ගන්න හදපු අසාර්ථක උත්සහයක් වෙන්න පුළුවන්

    ඔව් උඹ කියන එක හරි මචන්. ඒත් ඒ ගෑනිගේ හැසිරීම ගොඩක් සවුත්තුයි බන්. දැක්කද අර රත්තරන් මුදු දාපු කතාව. ඒකම ඇති මටනම් ඒ ගෑණි ගැන හිතා ගන්න.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ශික්.. රොචෙල් අයියා කීව කතාව ඇත්ත. ලංකාදීප සයිට් එකේ තියෙන්නේත් ඔහොම්මමයි..
    අපේ ආතල් කුඩු තමා. කතාව ඉවර වෙන්නේ මෙලෝ රහක් නැති විදියට..
     

    waligamaya

    Well-known member
  • මට නං කියන්න තියෙන්නේ BMW නෙවෙයි ලියර් ජෙට් එකෙන් ආවත් මුඩුක්කු වේසි මුඩුක්කු වේසි ම තමා.........


    එහෙම එක පරම කියනත් බැ. මොකද කොචර ඉවසන නිහතමානී කෙනෙක් උනත් තමන්ගේ සීමාව පැන්නොත් ඉතින් පටි රෝල්.
     

    waligamaya

    Well-known member
  • ඔව් උඹ කියන එක හරි මචන්. ඒත් ඒ ගෑනිගේ හැසිරීම ගොඩක් සවුත්තුයි බන්. දැක්කද අර රත්තරන් මුදු දාපු කතාව. ඒකම ඇති මටනම් ඒ ගෑණි ගැන හිතා ගන්න.


    මොකක්දා බන් එකේ තේරුම?:eek::eek: