N♥K_forever;18664523 said:@dinusha sankalapa
ado kohomada ban arahena wahane details gathhe?
kiyapanko ban.
N♥K_forever;18664523 said:@dinusha sankalapa
ado kohomada ban arahena wahane details gathhe?
Updated


Updated


මුන්ගෙන් වරද ඔප්පුකරන්නේ කොහොමද කියල ඇහුවොත්? එකට කියයි රාජකාරියට බාධාකරා කියල. පොලීස මහ එවුනුත් එකයි,පොඩි එවුනුත් එකයි. මුන් මහ දස කැ#*යෝ.![]()
අඩෝ උබලා දන්න්වද සිද්දිය...මේකිගේ කලින් වැලකුත් ලීක් වෙලා තියේලු...
JesonRulezතමා මට කිව්වේ...උගෙන් PM එකක් දාල ඉල්ල ගනින්...![]()
අත්අඩංගුවට අරං නේද

මාළඹේ ටෙක් ස්මාට් ලංකා ඉදිරිපිටදී මෙය සිදුවී ඇති බව විශේෂ ආරන්චි මාර්ග පවසයි![]()
![]()





මාලඹේදී රථවාහන පොලිසියේ දෙදෙනකු ළඟ තිබූ පොලිස් ලිපි ලේඛනද , හිස් වැස්මක්ද පැහැරගත් කාන්තාවක හා ඇගේ සැමියා තලංගම පොලිසිය විසින් අද අත් අඩංගුවට ගනු ලැබූහ.පොලොසිය ලයිසන් එක ගත්තහ් හෙතුවක් පැහැදිලි කරන්නෙහ් නැහ්
මොන වැරැද්දට වාහනේ නැවැත්තුවද කියන්නහ් පොලොසියටවත් ශුවර් නැහ් .. දඩ කොලත් නැහ් තාව කාලික රියදුරු බලපත්රත් නැහ් ...
මිනිසුන්ට ඇන්ගර් මැනෙජ් ප්රශ්නහ් තියෙන්නහ් පුලුවන් ඉතින් ඔය වගේ වැඩක් පොලොසිය කරොත් මිනිස්සුන්ට කෙන්ති යනහ් එක සාදාරනයි ... හැබැයි මේ ගැනි නම් ඔවර් ගියා
මාලඹේදී රථවාහන පොලිසියේ දෙදෙනකු ළඟ තිබූ පොලිස් ලිපි ලේඛනද , හිස් වැස්මක්ද පැහැරගත් කාන්තාවක හා ඇගේ සැමියා තලංගම පොලිසිය විසින් අද අත් අඩංගුවට ගනු ලැබූහ.
උකුලේ තබාගත් දරුවකු එක් අතකින් අල්ලාගෙන අනෙක් අතින් රිය පැදවූ මෙම කාන්තාවට දඩ කොළයක් දුන් පසු පොලිස් සැරයන්වරයකු ළඟතිබූ පොත්පත් රියදුරු බලපත් ආදියද පොලිස් හෙල්මටයද පැහැරගෙන ගිය බවත් පොලිසිය කියයි.
අද ඇගේ සැමියා පොලිසියට පැමිණ සිය බිරිය කළ දේ ගැන කනගාටුව පළ කර පොලිස් පොත් හා හෙල්මටයද පොලිසියට බාරදුන්නේය.
බිරිය අසනීප ගතියෙන් පෙළෙන බව ඔහු කියා ඇත. දෙදෙනාම කඩුවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අම්මටසිරිමේ වගේ සීන් 2ක 3කට publicity එක දුන්නනම් පොලිසියයි මිනිස්සුයි දෙගොල්ලොම හැදෙනවා.



අනිවා මචංඇන්ටිගේද පොලිස් කාරයගේද?
තොට ටෙස්ට් කාස්ට් එකක් ගහන්න තමා අපිට අගෝස්තු 17 ඉලෙක්ෂන් ඉවර වෙනකං ඉන්න වෙන්නේ නේ? නේද පුබ්බඩයෝ?????
දැන් එතකොට ඉලෙක්ෂන් ඉවර ද ගෑනුන් ගේ පටි බල බල ඉන්නේ මෙතනට වෙලා ලැග ගෙන?![]()

අර ගෑණි පොලිස් කාරයාගේ හෙල්මට් එක අරන් ගිය විදිහට මන් හිතුවේ සිහිවටනයක් විදිහට මතක් වෙන්න අරන් ගියා කියල.. පොලිසියේ උනුත් කටවහගෙන හිටියේ ගෑනියෙක් එලවපු නිසා ගානක් කපන්න හදන්න ඇති..දඩ කොලේ නොදී ලයිසන් එක තියාගන්න බෑනේ. මාලඹේ ස්ලිට් එක ළඟ ඔය පොලිස් ඩබල ඔතන ගොඩක් උන්ට හේතුවක් නැතුව ලියනවලු.. මොනවා උනත් ගෑණි කතා කරපු විදිහෙන් හොඳ ගෑනියෙක් නම් නෙවෙයි..
සිද්ධියවී හමාරය.දැන් කල යුත්තේ, වහාම මැයගේ ස්වාමියා අත්අඩංගුවට ගෙන, මෙපමණ කලක් මැය සමග ජීවත්වූයේ කෙලෙසද යන්න ප්රශ්ණ කර කටඋත්තරයක් ගෙන එය ප්රසිද්ධ කිරීම ය.එය, මෙවැනි වාචාල හැතිරියන් සමග විවාහවී සිටින අනිකුත් ස්වාමියන්ගේ අස්වැසිල්ලට හේතුවනු ඇත.
කඩුවෙල රෙස්ටුරන්ට් එකක අයිති අයලු..... කවුද මේ..... හ්ම්ම් මීටරේ නෑ නේ..... 