BMW ඇන්ටි කරපු දේ

BMW ඇන්ටි පොලිසියට &#3

  • Total voters
    606
  • Poll closed .

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113

    මචං එතකොට පොලීසිය වැරදි කරහම උන්ට දෙන උපරිම දඬුවම ස්ථාන මාරුවක් විතරමද? සමහර traffic කරන එවුන් මිනිස්සුන්ට කතා කරන්නේ හරියට සත්තුන්ට වගේ. එතකොට උන්ට මොකද? :lol:
     
    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Lanka shit police.

    Apo ape policiya gananam kathakarala wadak naha. Policiyata respect karannanm policiya policiye duty eka respect widihata karanna one. Waradk karath nathath piligannawa arenna wena karanna deyak ithuru wela naha lankawe. Api gihilla ohoma kathakaroth ekko kudu case ekakata apiwa maattu karala usawi daai nattan hand granade ekak thiyagatta kiyala kuuduwata dai.

    Man dakala thiyenawa waradak kare naha kiyala policiyath ekka argue karana eun kuduwe innawa nokarapu waradawal walata. (Kudu case, weapon case thamai anthimata.)

    Ohoma duty karana police karayonge paththata kathakarana eun policiye asadaranakam windala naha man hithanne.

    Mona unath konda nawagena innawa arenna wena karanna kisima deyak naha. Waradi widihata apita monahari karanna awoth video karala FB eke danawa arenna wena apita karanna deyak aththema naha.

    Nattan loku pagawak denawa arenna. :no:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    මුන්ගෙන් වරද ඔප්පුකරන්නේ කොහොමද කියල ඇහුවොත්? එකට කියයි රාජකාරියට බාධාකරා කියල. පොලීස මහ එවුනුත් එකයි,පොඩි එවුනුත් එකයි. මුන් මහ දස කැ#*යෝ.:frown:
     
    මුන්ගෙන් වරද ඔප්පුකරන්නේ කොහොමද කියල ඇහුවොත්? එකට කියයි රාජකාරියට බාධාකරා කියල. පොලීස මහ එවුනුත් එකයි,පොඩි එවුනුත් එකයි. මුන් මහ දස කැ#*යෝ.:frown:

    ado nama nadda bn
    ubla nama hypnko ikmnta
     
    අඩෝ උබලා දන්න්වද සිද්දිය...මේකිගේ කලින් වැලකුත් ලීක් වෙලා තියේලු...:dull::shocked:

    JesonRulez
    avatar482203_30.gif
    තමා මට කිව්වේ...උගෙන් PM එකක් දාල ඉල්ල ගනින්...

    rep dila jason gn illa gnna
     
    meredean

    Active member
  • Nov 22, 2008
    585
    145
    43
    Name of the absolute ownership/ mortgage if any : L B FINANCE PLC
    Engine number : 77798513
    Vehicle class : MOTOR CAR
    Conditions and notes : THIS VEHICLE IS IMPORTED UNDER PERMITS ISSUED FOR THE PUBLIC SERVANTS
    Make : B.M.W.
    Model : 520D
    Year of manufacture : 2013
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ආතල් කුඩු අපරාදෙ මගෙ සුදු ඇන්ටි :sorry::sorry:
    ඇයි බන් හස්බන්ඩ් පොලිස් වහනේට දාගත්තෙ... ? :oo:

    පොලිස් බල්ලො තුහ් නොදකින්:angry::angry::angry::angry::angry:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පොලොසිය ලයිසන් එක ගත්තහ් හෙතුවක් පැහැදිලි කරන්නෙහ් නැහ්
    මොන වැරැද්දට වාහනේ නැවැත්තුවද කියන්නහ් පොලොසියටවත් ශුවර් නැහ් .. දඩ කොලත් නැහ් තාව කාලික රියදුරු බලපත්‍රත් නැහ් ...
    මිනිසුන්ට ඇන්ගර් මැනෙජ් ප්‍රශ්නහ් තියෙන්නහ් පුලුවන් ඉතින් ඔය වගේ වැඩක් පොලොසිය කරොත් මිනිස්සුන්ට කෙන්ති යනහ් එක සාදාරනයි ... හැබැයි මේ ගැනි නම් ඔවර් ගියා
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0

    මාලඹේදී රථවාහන පොලිසියේ දෙදෙනකු ළඟ තිබූ පොලිස් ලිපි ලේඛනද , හිස් වැස්මක්ද පැහැරගත් කාන්තාවක හා ඇගේ සැමියා තලංගම පොලිසිය විසින් අද අත් අඩංගුවට ගනු ලැබූහ.
    උකුලේ තබාගත් දරුවකු එක් අතකින් අල්ලාගෙන අනෙක් අතින් රිය පැදවූ මෙම කාන්තාවට දඩ කොළයක් දුන් පසු පොලිස් සැරයන්වරයකු ළඟතිබූ පොත්පත් රියදුරු බලපත් ආදියද පොලිස් හෙල්මටයද පැහැරගෙන ගිය බවත් පොලිසිය කියයි.
    අද ඇගේ සැමියා පොලිසියට පැමිණ සිය බිරිය කළ දේ ගැන කනගාටුව පළ කර පොලිස් පොත් හා හෙල්මටයද පොලිසියට බාරදුන්නේය.
    බිරිය අසනීප ගතියෙන් පෙළෙන බව ඔහු කියා ඇත. දෙදෙනාම කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
     
    :dull: අම්මටසිරි
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    පොලීසියට ඔවදනක්. BMW, Benz, Jaguar වැනිවාහන වලින් පැමිනෙන අය සඳහා දඩ කොල ලිවීමෙන් වලකින්න. හේතුව ඔබ සතු රක්ෂාව අහිමිවීමට ඉඩ ඇතිනිසා. ඉන්දියන් හා 1000cc වඩා අඩු ජපන් වාහන සඳහා මෙය අදාල නොවේ.
     
    Last edited:
    ඇන්ටිගේද පොලිස් කාරයගේද?

    antige bn :P :P

    තොට ටෙස්ට් කාස්ට් එකක් ගහන්න තමා අපිට අගෝස්තු 17 ඉලෙක්ෂන් ඉවර වෙනකං ඉන්න වෙන්නේ නේ? නේද පුබ්බඩයෝ?????
    දැන් එතකොට ඉලෙක්ෂන් ඉවර ද ගෑනුන් ගේ පටි බල බල ඉන්නේ මෙතනට වෙලා ලැග ගෙන? :growl::growl::growl::growl:

    asahane asahna bn :P :P
    :( :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    අර ගෑණි පොලිස් කාරයාගේ හෙල්මට් එක අරන් ගිය විදිහට මන් හිතුවේ සිහිවටනයක් විදිහට මතක් වෙන්න අරන් ගියා කියල.. පොලිසියේ උනුත් කටවහගෙන හිටියේ ගෑනියෙක් එලවපු නිසා ගානක් කපන්න හදන්න ඇති..දඩ කොලේ නොදී ලයිසන් එක තියාගන්න බෑනේ. මාලඹේ ස්ලිට් එක ළඟ ඔය පොලිස් ඩබල ඔතන ගොඩක් උන්ට හේතුවක් නැතුව ලියනවලු.. මොනවා උනත් ගෑණි කතා කරපු විදිහෙන් හොඳ ගෑනියෙක් නම් නෙවෙයි..

    සිද්ධියවී හමාරය.දැන් කල යුත්තේ, වහාම මැයගේ ස්වාමියා අත්අඩංගුවට ගෙන, මෙපමණ කලක් මැය සමග ජීවත්වූයේ කෙලෙසද යන්න ප්‍රශ්ණ කර කටඋත්තරයක් ගෙන එය ප්‍රසිද්ධ කිරීම ය.එය, මෙවැනි වාචාල හැතිරියන් සමග විවාහවී සිටින අනිකුත් ස්වාමියන්ගේ අස්වැසිල්ලට හේතුවනු ඇත.

    :shocked: :lol: කඩුවෙල රෙස්ටුරන්ට් එකක අයිති අයලු..... කවුද මේ..... හ්ම්ම් මීටරේ නෑ නේ..... :(