coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    bmw-x1.jpg
    Z

    මේ වාහනේ කොහොමද කියපල්ලා , තෙල් , හදන්න යන වියදම් , අමතර කෑලි වල මිල ගණන් , මේකකට යනවද , ටොයෝටා වාහනේකට යනවද? ගාන 55 වගේ වෙන්නේ දෙවන ගැණුම්කරු
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    colombo trafic එකේ 13ක් විතර කරනවා කියලා මගේ ලොක්කා කිව්වා... පොරට තියෙන්නෙ ඕකක්...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හැබැයි ටයර් 4 දාන්න 80ක් ගියාලු... කම්පැනි ගිහ්න් තියෙන්නෙ... එක ටයර් එකක් විතරක් එන්නෙ නැහැල්ලු... එක ටයර් එකක ගෙඩියක් වගෙ ඇවිල්ලා ඒක දාන්න වුනා.. සෙට් එකම ගන්න වුනාලු...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හැබැයි ටයර් 4 දාන්න 80ක් ගියාලු... කම්පැනි ගිහ්න් තියෙන්නෙ... එක ටයර් එකක් විතරක් එන්නෙ නැහැල්ලු... එක ටයර් එකක ගෙඩියක් වගෙ ඇවිල්ලා ඒක දාන්න වුනා.. සෙට් එකම ගන්න වුනාලු...

    ඒ මොකක්ද ඒ හරුපේ.......?