ad eka dagana yanna asana ganin.
naththan ithin anik hama deyinma toyota nissan thama
x trail ekak balahan


මමත් හරි ආස වාහනයක්....... හැබැයි ඉන්දියාවේද කොහෙද ඇසෙම්බල් කරන්නේ.......

හැබැයි ටයර් 4 දාන්න 80ක් ගියාලු... කම්පැනි ගිහ්න් තියෙන්නෙ... එක ටයර් එකක් විතරක් එන්නෙ නැහැල්ලු... එක ටයර් එකක ගෙඩියක් වගෙ ඇවිල්ලා ඒක දාන්න වුනා.. සෙට් එකම ගන්න වුනාලු...
ඒ මොකක්ද ඒ හරුපේ.......?

adoo mama godaaak dakala thiyenne meka cmb wala kello aran yanne..
supiri wandiya meka.. mamath asama wahanayak..![]()
දන්නෙ නෑ බං.. අපේ ලොක්කා තමයි කිව්වෙ... ටයර් සෙට් එකලු එන්නෙ... මම නම් නොදනිමි...![]()

company yanna one nane ban tyre1k daanna. aparade..![]()

eka awlai thine 2nd hand market adui ban bmw walata
mage fav ma




මමත් හරි ආස වාහනයක්....... හැබැයි ඉන්දියාවේද කොහෙද ඇසෙම්බල් කරන්නේ.......
eka awlai thine 2nd hand market adui ban bmw walata
mage fav ma

සමහරු කොම්පැනියෙන් නේ බං ඔක්කොම කරගන්නෙ...![]()

kawda kiwwe ?
