නුගේගොඩ විජේරාම හන්දිය හරියෙන් බෝඩිමක් සොයමි.ජ'පුර කැම්පස් එකේ ඉගෙන ගන්න කොල්ලෙක්ට.දන්නා කෙනෙක් ඉන්නවනම් බෝඩිමක් ගැන PM එකක් දානවද? ( 3000 කට අඩුවෙන් වගේ )