BOC ඉන්ටනෙට් බෑන්කින්

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    BOC ඉන්ටනෙට් බෑන්කින්

    BOC ඉන්ටනෙට් බෑන්කින් නොමිලේ දෙන සේවාවක් BOC අ'කවුන්ට් එකක් තියනවානම්
    ටෙලිකොම්..
    වතුර,ලයිට්බිල්...ඔන්ලයින් ම ගෙවන්න පුලුවන්..
    බැලන්ස් එක බලන්නත් පුලුවන්..
    තව..මුදල් එක් එක් අ'කවුන්ට් අතරෙ හුවමාරු කරන්නත් පුලුවන් එළකිරි..
    ලේසියි..
    :cool::cool::cool:

     
    • Like
    Reactions: craabeysinghe

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Commercial Bank ඕක පටන්ගත්තෙ 90ගනන් වල. පරක්කු වෙලා හරි BOCලත් ඕක දෙන එක ලොකු දෙයක්.
     

    YTA

    Member
    Oct 3, 2006
    478
    7
    0
    Home
    hmmm... Sure da free kiyala? PVT banks wala nan awuruddata podi ganak gannawa..
    Thakz for the info machan :):):)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    thawa info tikak dapanko...
    anit bank monada me facility eka thiyena? fees monda?
    Commercial Bank, free
    HSBC, free
    Standard Charted , freeද නැද්ද දන්නෙ නෑ
    Sampath Bank, freeද නැද්ද දන්නෙ නෑ
    HNB, freeද නැද්ද දන්නෙ නෑ
     
    • Like
    Reactions: Mz Maxza