he he bump
K kosandpol Well-known member Jun 10, 2008 45,329 1,492 113 Apr 23, 2011 #22 jayampathi said: ubata hodatama sure da? one business day kiyala Click to expand... මම ඔය facility එක ගත්තෙ අවු 10ක කලින්. එතකොට නං දවසෙන් දුන්නා. දැං නං කොහොමත් දවසින් දෙනවා ඇති. දැං බිල් වල කොපි ඕනෙත් නෑ බිල් ගෙවන ඒවට අලුත් බිල් දාගන්න.
jayampathi said: ubata hodatama sure da? one business day kiyala Click to expand... මම ඔය facility එක ගත්තෙ අවු 10ක කලින්. එතකොට නං දවසෙන් දුන්නා. දැං නං කොහොමත් දවසින් දෙනවා ඇති. දැං බිල් වල කොපි ඕනෙත් නෑ බිල් ගෙවන ඒවට අලුත් බිල් දාගන්න.
K kosandpol Well-known member Jun 10, 2008 45,329 1,492 113 Apr 23, 2011 #23 medianet85 said: Sampath Bank and Commercial Bank Rs.500 per year... Click to expand... මගේ com bank accounts එකකින් වත් ඕකට සල්ලි කැපෙන්නෙ නෑනෙ බං
medianet85 said: Sampath Bank and Commercial Bank Rs.500 per year... Click to expand... මගේ com bank accounts එකකින් වත් ඕකට සල්ලි කැපෙන්නෙ නෑනෙ බං
sahanlak Member Nov 7, 2008 1,369 73 0 34 Badulla Apr 23, 2011 #25 combank 1000k hari, 500k hari (per year), wena bank walatath salli yawana puluwan
craabeysinghe Well-known member Jan 2, 2011 5,118 984 113 කිට්ටුව තැනක Apr 23, 2011 #26 mama use karanne NSB internet banking.hadissiyakata phone ekata reload daganna puluwan nisa matanam eka hodayi.
mama use karanne NSB internet banking.hadissiyakata phone ekata reload daganna puluwan nisa matanam eka hodayi.