BOC එකවුන්ට් එකෙන්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    දවසක් 100ක් කැපිල මැසේජ් එකක් ආව
    ආයෙ 500ක් කැපිල මැසේජ් එකක් ආව
    මොකද බං මේ වෙන්නෙ...
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    service charge wenna athi....sms walata wenamai thawa mona hadi service thiyenawanm wenama charge karanawa athi
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    service charge wenna athi....sms walata wenamai thawa mona hadi service thiyenawanm wenama charge karanawa athi
    උඹට කියන්න බං BOC Smart Pay ඇප් එක දාගත්ත
    පින් එක වැරදිලා ඇප් එක ලොක් වුණා
    දැං අවුරුද්දක් විතර වෙනව. මුං හදල දුන්නෙ නෑනෙ බං තාම. අපි කීපාරක් කෝල් කරල කිව්වද..
    ඒකට දාල තියෙන payment instrument එක වෙන ඇප් එකවුන්ට් එකකට දාගන්න විදියකුත් නෑ..
    already used instrument කියල එනව..
    ඒ වුණාට බොරුවට සල්ලි කැපෙනව. ඇප් එකෙන් වැඩක් කරගන්නෙ කොහොමද Device Inactive කියල වැටෙනකොට
     
    Last edited:
    • Dislike
    Reactions: tharakaf

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උඹට කියන්න බං BOC Smart Pay ඇප් එක දාගත්ත
    පින් එක වැරදිලා ඇප් එක ලොක් වුණා
    දැං අවුරුද්දක් විතර වෙනව. මුං හදල දුන්නෙ නෑනෙ බං තාම. අපි කීපාරක් කෝල් කරල කිව්වද..
    ඒකට දාල තියෙන payment instrument එක වෙන ඇප් එකවුන්ට් එකකට දාගන්නත් බෑ..
    already used කියල එනව..
    ඒ වුණාට බොරුවට සල්ලි කැපෙනව. ඇප් එකෙන් වැඩක් කරගන්නෙ කොහොමද Device Inactive කියල වැටෙනකොට
    හදාගත්ත අළුත Log වෙන්න බැරුව උන්ට කෝල් කරා.. බැංකුවට එන්නලු හදලා දෙන්නම් ලු.. මට මළ පැන්නා.. බැංකු ගානේ රිංගන්න ඕන නම් app එකක් දාගන්නේ නෑ නේ කියල ෆෝන් කට් කරලා නිකන් හිටියා.. ආයේ අහන්න ගියේ නෑ..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo

    උඹට කියන්න ඕකේ වැඩ කරන එවුන්ගෙත් එකවුන්ට් එක ලොක් උනාම ඊලඟ දවසෙ බැංකුවට ගියාම හදා ගන්නෙ
    උන්ටවත් කෝල් එක්ක දීලා අන්ලොක් කරගන්න බැහැ
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373

    B app eka use karanawa dn godak kal idan. Denata nm loku issues awe na
     
    • Like
    Reactions: AnuradhaRa

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    B app eka use karanawa dn godak kal idan. Denata nm loku issues awe na
    තාම උඹට ad-hoc trnsfer එකක් කරන්න වෙලා නැහැ
    ඕකෙ එකවුන්ට් එක මුලින් ඇඩ් කරලා තමයි මොන ට්‍රාන්සැක්ශන් එක උනත් කරන්න ඕන
    වෙන හැම බැංකුවකම ඇප් වල එකවුන්ට් එක ඇඩ් කරන්නෙ නැතුව ට්‍රානස්ෆර් කරන්න ඔප්ශන් එකක් විදියට තියනවා සහ ඒක පට්ටම යූස්ෆුල්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    තාම උඹට ad-hoc trnsfer එකක් කරන්න වෙලා නැහැ
    ඕකෙ එකවුන්ට් එක මුලින් ඇඩ් කරලා තමයි මොන ට්‍රාන්සැක්ශන් එක උනත් කරන්න ඕන
    වෙන හැම බැංකුවකම ඇප් වල එකවුන්ට් එක ඇඩ් කරන්නෙ නැතුව ට්‍රානස්ෆර් කරන්න ඔප්ශන් එකක් විදියට තියනවා සහ ඒක පට්ටම යූස්ෆුල්
    මොකද බං කරන්නෙ මේකට? :(
     
    • Dislike
    Reactions: tharakaf

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    තාම උඹට ad-hoc trnsfer එකක් කරන්න වෙලා නැහැ
    ඕකෙ එකවුන්ට් එක මුලින් ඇඩ් කරලා තමයි මොන ට්‍රාන්සැක්ශන් එක උනත් කරන්න ඕන
    වෙන හැම බැංකුවකම ඇප් වල එකවුන්ට් එක ඇඩ් කරන්නෙ නැතුව ට්‍රානස්ෆර් කරන්න ඔප්ශන් එකක් විදියට තියනවා සහ ඒක පට්ටම යූස්ෆුල්
    Account nm add karanna ona...mata nm loku awulk na nitharama kerenne nathi nisa... Hamadama other account tx karana ekekta nm wathayak thamayi
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    උඹට කියන්න බං BOC Smart Pay ඇප් එක දාගත්ත
    පින් එක වැරදිලා ඇප් එක ලොක් වුණා
    දැං අවුරුද්දක් විතර වෙනව. මුං හදල දුන්නෙ නෑනෙ බං තාම. අපි කීපාරක් කෝල් කරල කිව්වද..
    ඒකට දාල තියෙන payment instrument එක වෙන ඇප් එකවුන්ට් එකකට දාගන්න විදියකුත් නෑ..
    already used instrument කියල එනව..
    ඒ වුණාට බොරුවට සල්ලි කැපෙනව. ඇප් එකෙන් වැඩක් කරගන්නෙ කොහොමද Device Inactive කියල වැටෙනකොට
    service ekata registered nm kapenawa...mageth ohoma hnb eke kapila kiyala ayn kala service eka
    Service charge karana ewun danne na e service eka use karanawada nadda kiyala
     
    • Like
    Reactions: AnuradhaRa

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මොකද බං කරන්නෙ මේකට? :(
    බැංකුවට කෝල් එකක් දීලා අහපන් මොන මගුලට කපාගෙනද කියලා
    500 නං ගොඩක් වෙලාවට ඔන්ලයින් බෑන්කින් චාජස් මොනා හර වෙන්න ඇති
    Account nm add karanna ona...mata nm loku awulk na nitharama kerenne nathi nisa... Hamadama other account tx karana ekekta nm wathayak thamayi
    මල වාතයක්
    මම පහුගිය ටිකේ සෝලා වලට ඕන පොඩි පොඩි බඩු පොඩි සෙලර්ස්ලාගෙන් ගත්තා, BOC to BOC transfer කරද්දි නම එහෙම පෙන්නන නිසා ශුවර් නිසා ඒකෙන් ට්‍රානස්ෆර් කරේ දැන් දන්නෙ නැති එවුන්ගෙ එකවුන්ට් 20ක් විතර ඇඩ් වෙලා තියනවා මගේ එකවුන්ට් එකට
     
    • Like
    Reactions: AnuradhaRa

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    උඹට කියන්න ඕකේ වැඩ කරන එවුන්ගෙත් එකවුන්ට් එක ලොක් උනාම ඊලඟ දවසෙ බැංකුවට ගියාම හදා ගන්නෙ
    උන්ටවත් කෝල් එක්ක දීලා අන්ලොක් කරගන්න බැහැ
    ඒකට තමා සෙෆ්ටිය කියන්නේ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ඒකට තමා සෙෆ්ටිය කියන්නේ
    අනික් සේෆ්ටිය තමයි ඔය එක ඇප් එකකවත් පාස්වර්ඩ් එක කොපි පේස්ට් කරන්න බැහැ. එහෙම පුලුවන් නං පාස්වර්ඩ් මැනේජර් එකෙන් ජෙනරේට් වෙන හොඳ පාස්වර්ඩ් එකක් දාන්න පුලුවන්
    ඒකෙන් ජෙනරේට් වෙන ඒව ටයිප් කරන්න ගියාම එපා වෙනවා ඒක නිසා ලේසියෙන් ටයිප් කරන්න පුලුවන් ඒ තරං secure නැති පාස්වර්ඩ් දාන්නෙ ඇප් වලට
    ඕනවට වඩා secure කරන්න ගිහින් තියන සෙකියුරිටි එකත් නැති කරගෙන තියෙන්නෙ
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    Oya aurudu ganak acc ekata salli danne nathuwa tyla sevice charge ekathu wela thibboth eka para salli dala tka dawasakin kapila yanwa. e aurudu ganema ewa

    Boc nam danna tharamin ada wenakan ehema loku case ekak wela na.

    Puluwannm acc eka smartgen karaganna 1year walatama yanne rs200 charge eka ebanking free smart gen eka..

    Boc eke tyana ekama case eka wena bank ekakata fund transfer karanna giyama save karanna one epa wenawa e seen eka nam

    Danata mata set wela tyana supirima Ebanking eka thama

    Sampath wishwa
    Nationtrust e banking

    HNB interface aul
    DFCC Gui eka patta slow loading

    උඹට කියන්න බං BOC Smart Pay ඇප් එක දාගත්ත
    පින් එක වැරදිලා ඇප් එක ලොක් වුණා
    දැං අවුරුද්දක් විතර වෙනව. මුං හදල දුන්නෙ නෑනෙ බං තාම. අපි කීපාරක් කෝල් කරල කිව්වද..
    ඒකට දාල තියෙන payment instrument එක වෙන ඇප් එකවුන්ට් එකකට දාගන්න විදියකුත් නෑ..
    already used instrument කියල එනව..
    ඒ වුණාට බොරුවට සල්ලි කැපෙනව. ඇප් එකෙන් වැඩක් කරගන්නෙ කොහොමද Device Inactive කියල වැටෙනකොට
    BOC It ekata call karanna
    ------ Post added on Oct 21, 2022 at 1:03 PM
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    Oya aurudu ganak acc ekata salli danne nathuwa tyla sevice charge ekathu wela thibboth eka para salli dala tka dawasakin kapila yanwa. e aurudu ganema ewa

    Boc nam danna tharamin ada wenakan ehema loku case ekak wela na.

    Puluwannm acc eka smartgen karaganna 1year walatama yanne rs200 charge eka ebanking free smart gen eka..

    Boc eke tyana ekama case eka wena bank ekakata fund transfer karanna giyama save karanna one epa wenawa e seen eka nam

    Danata mata set wela tyana supirima Ebanking eka thama

    Sampath wishwa
    Nationtrust e banking

    HNB interface aul
    DFCC Gui eka patta slow loading

    BOC It ekata call karanna
    ------ Post added on Oct 21, 2022 at 1:03 PM
    BOC IT :unsure:
     
    • Dislike
    Reactions: tharakaf