දවසක් 100ක් කැපිල මැසේජ් එකක් ආව
ආයෙ 500ක් කැපිල මැසේජ් එකක් ආව
මොකද බං මේ වෙන්නෙ...
ආයෙ 500ක් කැපිල මැසේජ් එකක් ආව
මොකද බං මේ වෙන්නෙ...
උඹට කියන්න බං BOC Smart Pay ඇප් එක දාගත්තservice charge wenna athi....sms walata wenamai thawa mona hadi service thiyenawanm wenama charge karanawa athi
හදාගත්ත අළුත Log වෙන්න බැරුව උන්ට කෝල් කරා.. බැංකුවට එන්නලු හදලා දෙන්නම් ලු.. මට මළ පැන්නා.. බැංකු ගානේ රිංගන්න ඕන නම් app එකක් දාගන්නේ නෑ නේ කියල ෆෝන් කට් කරලා නිකන් හිටියා.. ආයේ අහන්න ගියේ නෑ..උඹට කියන්න බං BOC Smart Pay ඇප් එක දාගත්ත
පින් එක වැරදිලා ඇප් එක ලොක් වුණා
දැං අවුරුද්දක් විතර වෙනව. මුං හදල දුන්නෙ නෑනෙ බං තාම. අපි කීපාරක් කෝල් කරල කිව්වද..
ඒකට දාල තියෙන payment instrument එක වෙන ඇප් එකවුන්ට් එකකට දාගන්නත් බෑ..
already used කියල එනව..
ඒ වුණාට බොරුවට සල්ලි කැපෙනව. ඇප් එකෙන් වැඩක් කරගන්නෙ කොහොමද Device Inactive කියල වැටෙනකොට
උඹට කියන්න ඕකේ වැඩ කරන එවුන්ගෙත් එකවුන්ට් එක ලොක් උනාම ඊලඟ දවසෙ බැංකුවට ගියාම හදා ගන්නෙහදාගත්ත අළුත Log වෙන්න බැරුව උන්ට කෝල් කරා.. බැංකුවට එන්නලු හදලා දෙන්නම් ලු.. මට මළ පැන්නා.. බැංකු ගානේ රිංගන්න ඕන නම් app එකක් දාගන්නේ නෑ නේ කියල ෆෝන් කට් කරලා නිකන් හිටියා.. ආයේ අහන්න ගියේ නෑ..
B app eka use karanawa dn godak kal idan. Denata nm loku issues awe naහදාගත්ත අළුත Log වෙන්න බැරුව උන්ට කෝල් කරා.. බැංකුවට එන්නලු හදලා දෙන්නම් ලු.. මට මළ පැන්නා.. බැංකු ගානේ රිංගන්න ඕන නම් app එකක් දාගන්නේ නෑ නේ කියල ෆෝන් කට් කරලා නිකන් හිටියා.. ආයේ අහන්න ගියේ නෑ..
තාම උඹට ad-hoc trnsfer එකක් කරන්න වෙලා නැහැB app eka use karanawa dn godak kal idan. Denata nm loku issues awe na
මොකද බං කරන්නෙ මේකට?තාම උඹට ad-hoc trnsfer එකක් කරන්න වෙලා නැහැ
ඕකෙ එකවුන්ට් එක මුලින් ඇඩ් කරලා තමයි මොන ට්‍රාන්සැක්ශන් එක උනත් කරන්න ඕන
වෙන හැම බැංකුවකම ඇප් වල එකවුන්ට් එක ඇඩ් කරන්නෙ නැතුව ට්‍රානස්ෆර් කරන්න ඔප්ශන් එකක් විදියට තියනවා සහ ඒක පට්ටම යූස්ෆුල්

ඒක වැඩ කරනව මචං@AnuradhaRa epassbook app එක නැද්ද බ්රෝ ? එකේන් පෙන්වෙනවා නේද
Account nm add karanna ona...mata nm loku awulk na nitharama kerenne nathi nisa... Hamadama other account tx karana ekekta nm wathayak thamayiතාම උඹට ad-hoc trnsfer එකක් කරන්න වෙලා නැහැ
ඕකෙ එකවුන්ට් එක මුලින් ඇඩ් කරලා තමයි මොන ට්‍රාන්සැක්ශන් එක උනත් කරන්න ඕන
වෙන හැම බැංකුවකම ඇප් වල එකවුන්ට් එක ඇඩ් කරන්නෙ නැතුව ට්‍රානස්ෆර් කරන්න ඔප්ශන් එකක් විදියට තියනවා සහ ඒක පට්ටම යූස්ෆුල්
service ekata registered nm kapenawa...mageth ohoma hnb eke kapila kiyala ayn kala service ekaඋඹට කියන්න බං BOC Smart Pay ඇප් එක දාගත්ත
පින් එක වැරදිලා ඇප් එක ලොක් වුණා
දැං අවුරුද්දක් විතර වෙනව. මුං හදල දුන්නෙ නෑනෙ බං තාම. අපි කීපාරක් කෝල් කරල කිව්වද..
ඒකට දාල තියෙන payment instrument එක වෙන ඇප් එකවුන්ට් එකකට දාගන්න විදියකුත් නෑ..
already used instrument කියල එනව..
ඒ වුණාට බොරුවට සල්ලි කැපෙනව. ඇප් එකෙන් වැඩක් කරගන්නෙ කොහොමද Device Inactive කියල වැටෙනකොට
බැංකුවට කෝල් එකක් දීලා අහපන් මොන මගුලට කපාගෙනද කියලාමොකද බං කරන්නෙ මේකට?![]()
මල වාතයක්Account nm add karanna ona...mata nm loku awulk na nitharama kerenne nathi nisa... Hamadama other account tx karana ekekta nm wathayak thamayi
ඒකට තමා සෙෆ්ටිය කියන්නේඋඹට කියන්න ඕකේ වැඩ කරන එවුන්ගෙත් එකවුන්ට් එක ලොක් උනාම ඊලඟ දවසෙ බැංකුවට ගියාම හදා ගන්නෙ
උන්ටවත් කෝල් එක්ක දීලා අන්ලොක් කරගන්න බැහැ
අනික් සේෆ්ටිය තමයි ඔය එක ඇප් එකකවත් පාස්වර්ඩ් එක කොපි පේස්ට් කරන්න බැහැ. එහෙම පුලුවන් නං පාස්වර්ඩ් මැනේජර් එකෙන් ජෙනරේට් වෙන හොඳ පාස්වර්ඩ් එකක් දාන්න පුලුවන්ඒකට තමා සෙෆ්ටිය කියන්නේ
BOC It ekata call karannaඋඹට කියන්න බං BOC Smart Pay ඇප් එක දාගත්ත
පින් එක වැරදිලා ඇප් එක ලොක් වුණා
දැං අවුරුද්දක් විතර වෙනව. මුං හදල දුන්නෙ නෑනෙ බං තාම. අපි කීපාරක් කෝල් කරල කිව්වද..
ඒකට දාල තියෙන payment instrument එක වෙන ඇප් එකවුන්ට් එකකට දාගන්න විදියකුත් නෑ..
already used instrument කියල එනව..
ඒ වුණාට බොරුවට සල්ලි කැපෙනව. ඇප් එකෙන් වැඩක් කරගන්නෙ කොහොමද Device Inactive කියල වැටෙනකොට
BOC ITOya aurudu ganak acc ekata salli danne nathuwa tyla sevice charge ekathu wela thibboth eka para salli dala tka dawasakin kapila yanwa. e aurudu ganema ewa
Boc nam danna tharamin ada wenakan ehema loku case ekak wela na.
Puluwannm acc eka smartgen karaganna 1year walatama yanne rs200 charge eka ebanking free smart gen eka..
Boc eke tyana ekama case eka wena bank ekakata fund transfer karanna giyama save karanna one epa wenawa e seen eka nam
Danata mata set wela tyana supirima Ebanking eka thama
Sampath wishwa
Nationtrust e banking
HNB interface aul
DFCC Gui eka patta slow loading
BOC It ekata call karanna
------ Post added on Oct 21, 2022 at 1:03 PM
Hot line ekata call karala IT unit ekata danna kyannaBOC IT![]()