BOC ශ්‍රේණිගත කිරීම CCC දක්වා පහතට

Identity

Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    ඔන්න ෆිච් රේටින් එකෙන් ලංකා බැංකුවේ ශ්‍රේණිගත කිරීම B- වල ඉඳල CCC දක්වා පහත දාල

    අපි බලමු කවුද මේකට හොඳම රචනාව ලියන්නෙ කියල :love2:

    https://www.fitchratings.com/entity/bank-of-ceylon-80362149#ratings
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මේකේ ලොකු බලපෑමක් නැහැ. කොරෝනා තත්වය එක්ක මේක උනේ. ලෝකේ හැම තැනම මේක උනානි.
     
    • Like
    Reactions: SMG70

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ඔන්න ෆිච් රේටින් එකෙන් ලංකා බැංකුවේ ශ්‍රේණිගත කිරීම B- වල ඉඳල CCC දක්වා පහත දාල

    අපි බලමු කවුද මේකට හොඳම රචනාව ලියන්නෙ කියල :love2:

    https://www.fitchratings.com/entity/bank-of-ceylon-80362149#ratings
    පොඩ්ඩක් හිටපන් උන් පැණි බොන්න ගිහිල්ල තාම පෝලිමේ .
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මම බැලුව ආයෙ කෙල වෙලාද කියල
    ඕක වෙලා ටිකක් කල් බන්. දැන් හිත හදාගෙන ඉන්නෙ. බලමු
    සුද්දො ටික ආවමවත් ගොඩ යයිද කියල
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මම ලෝන් එක අරන් තියෙන්නේ ලන්කා බෑන්කුවෙන්...
     

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    හැමොම තාලෙට ලස්සනට කියන්න

    බැසිල් ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න
    සවුමිය සද සෙ.................................
    ඔබ නොදැක බැරුවා...........................
     

    nikz_01

    Active member
  • Apr 12, 2017
    197
    178
    43
    ETI මට්ටමට වැටුන එහෙනම් ලන්කාවෙ හොදම බැන්කුවක්