BOC Bank එකෙන් කියනවා company secretary අයින් කරන්න කියලා.

topkollek

Well-known member
  • May 22, 2014
    44,163
    1
    58,524
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Who needs a company secretary?

    If your turnover is less than a million rupees annually, one of the company directors can act as the secretary. To do this:

    There need to be at least two directors in the company
    The director acting as the secretary has to have sound knowledge of the Companies Act.
    If your turnover is more than a million rupees annually, you need to hire a qualified, registered secretary.

    https://simplebooks.com/srilanka/company-secretary/

    2007 අංක 7 Company act එකේ ඔය section එක් highlight කරලා BOC එකට කිව නම් හරි.

    හැබැයි ඔය secretary වැඩ උබේ අම්මට පුළුවන් ද? Annual return එක ROC එකට submit කරන එක වගේ වැඩ.
    2007 දී මිලියනයක් කියන්නෙ අද නම් මිලියන 5ක් වත් වෙන්න ඕන
     
    • Like
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මෙතැන ඕක ගැන අඩාල වැඩක් නැහැ. Email එකක් දාපන් CBSL එකට ඔය ගැන කියලා. BoC එකටත් CC කරපන්. ඔය කියන certificate, අනිත් banks වල bank accounts ඔක්කොම evidence දාලා complaint එක දහන්. ලස්සනට වැඩේ කරගන්න පුළුවන්.

    PS: එක එකාට කෑගහලා බනිනවා වගේ වැඩ කරලා නම් ඕක විසදගන්න බැහැ. ඒක මතක තියාගෙන වැඩ කරපන්.
    + financial oberman
     
    • Like
    Reactions: NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    2007 දී මිලියනයක් කියන්නෙ අද නම් මිලියන 5ක් වත් වෙන්න ඕන
    2007 Company act එක එක පාරයි amend උනේ. ඒ නිසා ඔය ගාන තාම එහෙමයි තියන්න ඕනේ.
     
    • Like
    Reactions: topkollek and NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,519
    113
    කොම්පැණි secretary ට බැංකුවෙන් කැමති කෙනා නෙවෙයි උබ කැමති කෙනාව දාන්නෙ. 🤣 කට ඇරල ඌට කියපන් ඒක.

    කම්පැණි secretary ලෝයර් කෙනෙක් හරි, accountant කෙනෙක් හරි දාන්න කියලා නීතියක් තියෙන්නෙ කොහෙද කියල අහපන්. අහන්න කලින් උබ බලල පලයන් එහෙම නීතියක් තියෙනවද කියලා. මම නං දන්නෙ නෑ
    There's a condition. A proper company secretary has be either a lawyer, accountant or someone with more than 20 years experience of secretarial positions.
    However, this does not apply to small startups. I believe there's a workaround. Best is to ask someone who knows about Company set up and law.
     
    • Like
    Reactions: NRTG and shenat

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,220
    12,748
    113
    38
    Secretary කෙනෙක් ට වෙනම fees ගෙවලා අම්මා ගෙ නම දාන්නේ මොකද? Fees ගෙවනවා නම් උන්ගේ නම දාගන්න.
    අනේ මන්දා මම හිතුවා උන්ගේ කාර්ය බහුල බව නිසා මගේ වැඩ පරක්කු වෙනකොට මම උන්ට එළකිරි එකේ බනිවි කියලා බයේ එහෙම කියනවා ද කියලත්
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,220
    12,748
    113
    38
    මාර වැඩක්නේ අපි සේවකයෝ පත් කරන්නෙත් උන්ට ඕන විදිහටද
    ඔව් බන් මම උන්ට කිව්වා ලක්ෂ 10 අඩු නිසා අම්මා දැම්මේ කියලා.
    උන් දැන් කියනව ලක්ෂ 10 අඩු කියලා පෙන්වන්න කියලා
    TAX ගෙවපු ඒවා පෙන්වන්න කියලා
    Tax ෆයිල් පෙන්වන්න කියලා.
    ඒවා නැතිනම් ඉස්සර ඉදලා බිස්නස් කළා කියලා පෙන්වන්න Bank statement ඕනේ කියනවා.

    ඔය බැංකුවෙන් එවුන් Account එක Open කරන්න board resolution හදන් එන්න කිව්වේ එයාලට ඕනේ විදියට
    ඒ කියන්නේ මේ වගේ
    කොම්පැනියේ කරන්නේ මොනවා ද ?
    කවදා ද පටන් ගත්තේ
    කවුද සල්ලි ගන්නේ ගිණුමෙන් ?
    ඔපිස් එක තියෙන්නේ කොහෙද ?
    Hosting කියන්නේ මොනවා ද ?
    හම්මේ රටක උත්තර ලියලා බන් අරන් ගියේ මගේ accountant කිව්වා ඔචර ලියන්න ඕනේ නැහැ කියලා
     
    • Wow
    Reactions: NRTG

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    අම්මා ගේ නම , ලියාපදිංචි කල කෙනා තමයි කිව්වේ ලක්ෂ 10 අඩු නම් වාර්ෂික අදායම ගෙදර කෙනක් දාන්න පුළුවන් කියලා දැන් බැංකුවෙන් කියනවා වැරදි වැඩක් කියලා කරලා තියෙන්නේ මම
    Ehema ekak na. PVT bank ekaka account ekak open kara man 2nd director wama secretary karala. Auruddak wage gihin professional secretary kenek ganin.

    ඔව් බන් මම උන්ට කිව්වා ලක්ෂ 10 අඩු නිසා අම්මා දැම්මේ කියලා.
    උන් දැන් කියනව ලක්ෂ 10 අඩු කියලා පෙන්වන්න කියලා
    TAX ගෙවපු ඒවා පෙන්වන්න කියලා
    Tax ෆයිල් පෙන්වන්න කියලා.
    ඒවා නැතිනම් ඉස්සර ඉදලා බිස්නස් කළා කියලා පෙන්වන්න Bank statement ඕනේ කියනවා.

    ඔය බැංකුවෙන් එවුන් Account එක Open කරන්න board resolution හදන් එන්න කිව්වේ එයාලට ඕනේ විදියට
    ඒ කියන්නේ මේ වගේ
    කොම්පැනියේ කරන්නේ මොනවා ද ?
    කවදා ද පටන් ගත්තේ
    කවුද සල්ලි ගන්නේ ගිණුමෙන් ?
    ඔපිස් එක තියෙන්නේ කොහෙද ?
    Hosting කියන්නේ මොනවා ද ?
    හම්මේ රටක උත්තර ලියලා බන් අරන් ගියේ මගේ accountant කිව්වා ඔචර ලියන්න ඕනේ නැහැ කියලා
    Apo Gov bank nam patta chater. Man open kare HNB, Cargills. patta support ekak dunna mata. Credit cards ehemath dunna company eka namin. HNB ehema priority circle ekata ekka gihin cake ehema kanna deela, tea deela wade patan gaththe. Normal counters wala hitiye na. Eyalama lagata awilla wada tika karala dunna. Man lap eka witharai genichche. Patta supportive.
    ------ Post added on Aug 11, 2023 at 6:40 PM
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,220
    12,748
    113
    38
    Ehema ekak na. PVT bank ekaka account ekak open kara man 2nd director wama secretary karala. Auruddak wage gihin professional secretary kenek ganin.
    ඔව් බන් බැංකුවෙන් කියනවා ෆ්රීම් එකකින් ලියාපදිංචි කල එක වැරදි වැඩක් කියලා මම කිව්වා ROC එකෙන් ඉඩ දෙනවා කියලා එකට. උන් කියනවා සහතික හොර එකක් වෙන්න ඉඩ තියෙනවා කියලා හොර කච්චේරි වගේ මම කිව්ව් Pvt Bank 4 කින් පොත් අරන් තියෙනවා , Dialog Payment Gateway එක අරගෙන තියෙනවා කියලා BR එකේ තියෙන qr එක ස්කෑන් කරන්න කියලා ඇත්ත එක්කක් ද බොරු එකක් ද කියලා ඔයාලටම බලාගන්න පුළුවන් කියලා. මෙහෙ එවුන් බන් මොනවත් දන්නේ නැහැ එක නිසා මෙහෙම වෙලා තියෙන්නේ
     
    • Like
    Reactions: NRTG and SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    ඔව් බන් බැංකුවෙන් කියනවා ෆ්රීම් එකකින් ලියාපදිංචි කල එක වැරදි වැඩක් කියලා මම කිව්වා ROC එකෙන් ඉඩ දෙනවා කියලා එකට. උන් කියනවා සහතික හොර එකක් වෙන්න ඉඩ තියෙනවා කියලා හොර කච්චේරි වගේ මම කිව්ව් Pvt Bank 4 කින් පොත් අරන් තියෙනවා , Dialog Payment Gateway එක අරගෙන තියෙනවා කියලා BR එකේ තියෙන qr එක ස්කෑන් කරන්න කියලා ඇත්ත එක්කක් ද බොරු එකක් ද කියලා ඔයාලටම බලාගන්න පුළුවන් කියලා. මෙහෙ එවුන් බන් මොනවත් දන්නේ නැහැ එක නිසා මෙහෙම වෙලා තියෙන්නේ
    Gov bank ekakata adiyak wath thiyanna epa ban. Gov bank wala unta kiyala wadak na. Kalakanni ape kale kanawa. Pvt bank thama wadeta hodama.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,220
    12,748
    113
    38

    Apo Gov bank nam patta chater. Man open kare HNB, Cargills. patta support ekak dunna mata. Credit cards ehemath dunna company eka namin. HNB ehema priority circle ekata ekka gihin cake ehema kanna deela, tea deela wade patan gaththe. Normal counters wala hitiye na. Eyalama lagata awilla wada tika karala dunna. Man lap eka witharai genichche. Patta supportive.
    ------ Post added on Aug 11, 2023 at 6:40 PM
    ඔව් බන් මම Pvt ගත්තා එයාල foum එක fill කරනවා , Boc එකේ මට කිව්වා fill කරගෙන එන්න කියලා කිසිම ගානකට ගන්නේ නැහැ උන් බිස්නස් කාරයෙක් කියලා උබ කියනවා වගේ Pvt එවගේන්ම් මාර සැලකිල්ලක් තියෙන්නේ, මාරම හොදයි යාලුවෙක් වගේ කතා කරනවා උන්

    Gov bank ekakata adiyak wath thiyanna epa ban. Gov bank wala unta kiyala wadak na. Kalakanni ape kale kanawa. Pvt bank thama wadeta hodama.
    එක ඇත්ත බන් මට Order වගයක් දෙන්නම් කිව්වා එකෙක් ඌ කියනවා Pvt bank වලට දෙන්න බෑ කියලා සල්ලි එක නිසා try කරේ වැඩක් ම නැ එපාම උණා
    ------ Post added on Aug 11, 2023 at 6:47 PM
     
    • Like
    Reactions: NRTG

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    ඔව් බන් මම Pvt ගත්තා එයාල foum එක fill කරනවා , Boc එකේ මට කිව්වා fill කරගෙන එන්න කියලා කිසිම ගානකට ගන්නේ නැහැ උන් බිස්නස් කාරයෙක් කියලා උබ කියනවා වගේ Pvt එවගේන්ම් මාර සැලකිල්ලක් තියෙන්නේ, මාරම හොදයි යාලුවෙක් වගේ කතා කරනවා උන්

    එක ඇත්ත බන් මට Order වගයක් දෙන්නම් කිව්වා එකෙක් ඌ කියනවා Pvt bank වලට දෙන්න බෑ කියලා සල්ලි එක නිසා try කරේ වැඩක් ම නැ එපාම උණා
    ------ Post added on Aug 11, 2023 at 6:47 PM
    Client ta kelinma kiyapan. Mehemai banks thiyenne mewa. Oyata chq ekak wage denna puluwan. Naththan Visa, Master, Lankaqr wage options thiyenawa kiyala.

    Mama nam customers lata kiyanawa. Me lagadi gov office ekakinma wadak karaganna ahuwa (server side eke issue ekak fix karanna - Unge IT unit eken katha kare :lol:) . Payments pass wenne gov bank walata thama kiwwa. Man kiwwa ehenam kamak na wena kenek balanna kiyala. :lol: Owa awath ekai nawath ekai gov bank ekakata nam aya yannema na.
     
    • Like
    Reactions: NRTG

    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,194
    119
    63
    එක ඇත්ත බන් මට Order වගයක් දෙන්නම් කිව්වා එකෙක් ඌ කියනවා Pvt bank වලට දෙන්න බෑ කියලා සල්ලි එක නිසා try කරේ වැඩක් ම නැ එපාම උණා
    ------ Post added on Aug 11, 2023 at 6:47 PM
    Meeka nam prashne, customerta kiyannna oyage business name ekata AC payee cross karala cheque ekak denna kiyala. Customer ta wadak naha, oya oyage namata deepu cheque eka mona account ekatada danne kiyala. Eka ahannna uuta aithiyakuth naha.

    You deliver the product or service, he make the payment Cheque or Cash. after that It is none of their business, what you do with that money .

    Anthimata dawasaka uu kiyayi, uge salli walin umbata kanna puluwan panui parippuyi, chicken kawoth aye business denne naha kiyala. Customer unath, uuwa uge seemawe thiyanna purudu weyan.

    Let him work with a person who meets his demands.
     
    • Like
    Reactions: Bad_horse and NRTG